මගෙන් පොඩි අදහසක් විතරයි මචං මේ, පුලුවනිනම් මේ වගේ items print කරහන්, මොකද නිකන් HTML කියල print කරපු T එකක් ගන්නවට වඩා මෙහෙම item එකක් ගන්න ප්රවනතාවය වැඩියි කියල මට හිතුනඅලුත් වැඩේට ජය වේවා..!
![]()
මේකත් ඉස්සරහට එන්න තියෙන Product වලින් එකක් සහෝදරයා
..බොහොම ස්තූතියි අදහසට 

balamu machan!

