SolidWorks ගැන දන්න කවුරු හරි ඉන්නවද? මේ තියෙන්නෙ ෆුල් එකද.. ෆයිල් සයිස් එකේ අඩුවක් තියනවද..8 වසරෙ ඉන්න එක්කෙනෙකුට අත්හදා බලන්න...මගෙන් හෙල්ප් එකක් ඉල්ලුවා ඩවුන්ලෝඩ් කරගන්න...මම මෙලෝ හසරක් දන්නෙ නෑ ඕක ගැන..ඒකයි ඔයාලගෙන් උදවු ඉල්ලුවෙ.සල්ලි දීලා ගන්න අමාරුයි.