Solo Rider අපිට ගෙයක් හදලා දෙන්න උපකාර කලා එයාට බොහොම පින්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,143
    3
    118,882
    113
    Gampaha
    ඒ දවස්වල "කිරි සාමාජික". දැන් "කිරි භාණ්ඩාගාරික".. :P
    අවුරුදු දෙකක් තිස්සෙ බොහොම දුක් මහන්සිවීමෙන්, කැපකිරීම් කරල ලබාගත්ත තානාන්තර මේව...
    දැන් ඒ තනතුරු වලින් පොදු ජනතාවගේ සුභසිද්දිය තකා ඉතා පිරිසිදු චේතනාවෙන් යුතුව කටයුතු කරනව...
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    ඉතා පිරිසිදු චේතනාවෙන් යුතුව කටයුතු කරනව.
    Hmm.. ;)

    Make It Rain Money GIF