Solo Rider අපිට ගෙයක් හදලා දෙන්න උපකාර කලා එයාට බොහොම පින්

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එබුසේ @hichchiputha
    මෙන්න මු @Solo Rider හැමතනම සල්ලි බෙදනවා පොඩ්ඩක් හොයලා බලපන් කළු සල්ලිද කියලා
    යකෝ සාමාජික ගාස්තු කියලා එකතු කොලේ මේකටද??? @Solo Rider අය වැය පෙන්නපිය... :yes: :yes:
     
    • Haha
    Reactions: Solo Rider

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    2021.05.15,
    Phbhagya,
    කිරි සාමාජික,
    කිරිය.​
    Solorider,
    ධානපති කිරි සාමාජික,
    කිරිය.

    කක්කුස්සියේ වහල සෙවිල්ලීමට ආධාරයක් බලාපොරොත්තුවෙන් ලියමි.

    මහත්මයානනි,
    දිනකට පෙර ඇද හැලුන ධාරානිපාත වර්ශාව සහ හමාගිය දැඩි සුළං තත්වය හේතුවෙන්,
    අප නිවසේ කක්කුස්සියේ වහල අල්ලපු ගෙදර එකාට අයිති වී ඇත.
    උගෙන් නැවත කක්කුස්සි වහල ඉල්ලා සිටියද, ඒ පරයා වහලය නැවත ලබාදීම දැඩි සේ ප්‍රතික්ශේප කරනුයේ වහලය උගේ එකක් බව පවසමිනි.
    මේ පවතින කාලගුණික තත්වය යටතේ මා හට වහලක් නැති කක්කුස්සියට වී ශරීර කෘත්‍ය නොතෙමී කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත.

    කුඩය ඉහලූ විට සරම පාත් වේ...
    සරම ඉස්සූ විට කුඩය පාත්වේ...
    දෙකම ඉස්සූ විට.......

    ඒ කතා වලින් ඔබට ප්‍රයෝජනයක් නැතැයි සිතමි.
    මේ පවතින තත්වයෙන් නිදහස් වීමට මාගේ කකුස්සි වහල අලුතින් සෙවිල්ලීමට සිදුවී ඇත. ඒ සඳහා මා හට අදාල ප්‍රතිපාදන සපයා ගැනීම රටේ පවතින වසංගත තත්වය හමුවේ විශාල අභියෝගයක් වී ඇත.
    ඔබ තුමන් විසින් මේ දින වල සිදු කරන ආධාර බෙදා දීමක් පිළිබඳව කිරි නූල් මාර්ගයෙන් මා හට දැන ගැනීමට ලැබිණි.
    එම නිසා මාගේ කකුස්සි වහල සෙවිල්ලීම නිමිත්තෙන්, රු 500.00ක මුදලක් ආධාර වශයෙන් ලබා දෙන මෙන් ඔබතුමන්ගෙන්, කාරුණිකව ඉල්ලා සිටිමි.
    මෙයට,
    විශ්වාසී,
    Phbhagya.​
    😂😂😂 හම්මෝ....
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    දුන්නද :D
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,143
    3
    118,882
    113
    Gampaha
    දුන්නද :D
    නෑනෙ....
    භාණ්ඩාගාරිකගෙ අත්සන නෑ කියල චෙක් එක තියාගෙන ඉන්නව තාම දුන්නෙ නෑ....
    මේ වැස්සටත් තෙමි තෙමි තමයි එළි බහින්න වෙන්නෙ....😥
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,654
    113
    Colombo, Sri Lanka
    නෑනෙ....
    භාණ්ඩාගාරිකගෙ අත්සන නෑ කියල චෙක් එක තියාගෙන ඉන්නව තාම දුන්නෙ නෑ....
    මේ වැස්සටත් තෙමි තෙමි තමයි එළි බහින්න වෙන්නෙ....😥
    අර කොට සාය ඇඳන් ඉන්න ෆොටෝ එක @Solo Rider ට PM කරන්න මිස්. ටක් ගාලා සල්ල දායි :P
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    view
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    ඕවා දාන්න එපා. රත්තරං ,ඩොලර්ස් තියෙනවා දැක්කොත් බටලන්දෙ මෘර්ගයා සෝලෝ සර්ව උස්සයි.
    එහෙම වෙන්නෙ නෑ. බැසිල් සර්ගෙ වේසෙන් ඉන්නෙත් සෝලෝ මහත්තයම තමයි.🤫 නැත්නම් මෙච්ච්ර සල්ලි කන්දරාවක් කොහෙන් ලැබුණා කියලද හිතන්නෙ. 🤥
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    2021.05.15,
    Phbhagya,
    කිරි සාමාජික,
    කිරිය.​
    Solorider,
    ධානපති කිරි සාමාජික,
    කිරිය.

    කක්කුස්සියේ වහල සෙවිල්ලීමට ආධාරයක් බලාපොරොත්තුවෙන් ලියමි.

    මහත්මයානනි,
    දිනකට පෙර ඇද හැලුන ධාරානිපාත වර්ශාව සහ හමාගිය දැඩි සුළං තත්වය හේතුවෙන්,
    අප නිවසේ කක්කුස්සියේ වහල අල්ලපු ගෙදර එකාට අයිති වී ඇත.
    උගෙන් නැවත කක්කුස්සි වහල ඉල්ලා සිටියද, ඒ පරයා වහලය නැවත ලබාදීම දැඩි සේ ප්‍රතික්ශේප කරනුයේ වහලය උගේ එකක් බව පවසමිනි.
    මේ පවතින කාලගුණික තත්වය යටතේ මා හට වහලක් නැති කක්කුස්සියට වී ශරීර කෘත්‍ය නොතෙමී කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත.

    කුඩය ඉහලූ විට සරම පාත් වේ...
    සරම ඉස්සූ විට කුඩය පාත්වේ...
    දෙකම ඉස්සූ විට.......

    ඒ කතා වලින් ඔබට ප්‍රයෝජනයක් නැතැයි සිතමි.
    මේ පවතින තත්වයෙන් නිදහස් වීමට මාගේ කකුස්සි වහල අලුතින් සෙවිල්ලීමට සිදුවී ඇත. ඒ සඳහා මා හට අදාල ප්‍රතිපාදන සපයා ගැනීම රටේ පවතින වසංගත තත්වය හමුවේ විශාල අභියෝගයක් වී ඇත.
    ඔබ තුමන් විසින් මේ දින වල සිදු කරන ආධාර බෙදා දීමක් පිළිබඳව කිරි නූල් මාර්ගයෙන් මා හට දැන ගැනීමට ලැබිණි.
    එම නිසා මාගේ කකුස්සි වහල සෙවිල්ලීම නිමිත්තෙන්, රු 500.00ක මුදලක් ආධාර වශයෙන් ලබා දෙන මෙන් ඔබතුමන්ගෙන්, කාරුණිකව ඉල්ලා සිටිමි.
    මෙයට,
    විශ්වාසී,
    Phbhagya.​
    ඒ දවස්වල "කිරි සාමාජික". දැන් "කිරි භාණ්ඩාගාරික".. :P
     
    • Haha
    Reactions: PHBhagya

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,212
    3,560
    113
    Kandy
    2021.05.15,
    Phbhagya,
    කිරි සාමාජික,
    කිරිය.​
    Solorider,
    ධානපති කිරි සාමාජික,
    කිරිය.

    කක්කුස්සියේ වහල සෙවිල්ලීමට ආධාරයක් බලාපොරොත්තුවෙන් ලියමි.

    මහත්මයානනි,
    දිනකට පෙර ඇද හැලුන ධාරානිපාත වර්ශාව සහ හමාගිය දැඩි සුළං තත්වය හේතුවෙන්,
    අප නිවසේ කක්කුස්සියේ වහල අල්ලපු ගෙදර එකාට අයිති වී ඇත.
    උගෙන් නැවත කක්කුස්සි වහල ඉල්ලා සිටියද, ඒ පරයා වහලය නැවත ලබාදීම දැඩි සේ ප්‍රතික්ශේප කරනුයේ වහලය උගේ එකක් බව පවසමිනි.
    මේ පවතින කාලගුණික තත්වය යටතේ මා හට වහලක් නැති කක්කුස්සියට වී ශරීර කෘත්‍ය නොතෙමී කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත.

    කුඩය ඉහලූ විට සරම පාත් වේ...
    සරම ඉස්සූ විට කුඩය පාත්වේ...
    දෙකම ඉස්සූ විට.......

    ඒ කතා වලින් ඔබට ප්‍රයෝජනයක් නැතැයි සිතමි.
    මේ පවතින තත්වයෙන් නිදහස් වීමට මාගේ කකුස්සි වහල අලුතින් සෙවිල්ලීමට සිදුවී ඇත. ඒ සඳහා මා හට අදාල ප්‍රතිපාදන සපයා ගැනීම රටේ පවතින වසංගත තත්වය හමුවේ විශාල අභියෝගයක් වී ඇත.
    ඔබ තුමන් විසින් මේ දින වල සිදු කරන ආධාර බෙදා දීමක් පිළිබඳව කිරි නූල් මාර්ගයෙන් මා හට දැන ගැනීමට ලැබිණි.
    එම නිසා මාගේ කකුස්සි වහල සෙවිල්ලීම නිමිත්තෙන්, රු 500.00ක මුදලක් ආධාර වශයෙන් ලබා දෙන මෙන් ඔබතුමන්ගෙන්, කාරුණිකව ඉල්ලා සිටිමි.
    මෙයට,
    විශ්වාසී,
    Phbhagya.​
    මිස් ඇයි සරම් අඳින්නෙ? මිස් අඳින්න ඕන තොංග්
     
    • Sad
    Reactions: PHBhagya