Solo Rider අපිට ගෙයක් හදලා දෙන්න උපකාර කලා එයාට බොහොම පින්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අනේ මට KFC කුකුල් අඩු බාල්දියක් කන්න රුපියල් 1000ක් දෙන්නකෝ.
    මල්ලි ලිමිට් පනින්න එපා.එතුමා 500ක් විතරයි උපරිම දෙන්නෙ.ඒ එතුමගෙ අනාගත මැතිවරණ ව්‍යාපාරෙ ලකුන 500 නිසා.😑මල්ලිට ඔනා නම් 500න් ලයින් කරන්න.වැඩි පනම් ඉල්ලෙ😏
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආයෙ එකක් දාපල්ලා මේ පාර වෙසක් වලට දන්සල් නැති නිසා @Solo Rider රුපියල් 500 දන්සලක් දෙනව කියල එච්චරයි අඩු. :love::P:rofl:

    මල්ලි ලිමිට් පනින්න එපා.එතුමා 500ක් විතරයි උපරිම දෙන්නෙ.ඒ එතුමගෙ අනාගත මැතිවරණ ව්‍යාපාරෙ ලකුන 500 නිසා.😑මල්ලිට ඔනා නම් 500න් ලයින් කරන්න.වැඩි පනම් ඉල්ලෙ😏
    dansala welawata wes maru karan deparak awanan 1000i :rolleyes:
    ------ Post added on May 15, 2021 at 10:04 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,143
    3
    118,882
    113
    Gampaha
    මල්ලි ලිමිට් පනින්න එපා.එතුමා 500ක් විතරයි උපරිම දෙන්නෙ.ඒ එතුමගෙ අනාගත මැතිවරණ ව්‍යාපාරෙ ලකුන 500 නිසා.😑මල්ලිට ඔනා නම් 500න් ලයින් කරන්න.වැඩි පනම් ඉල්ලෙ😏
    500 දෙකක් ඉල්ලන්නත් බැරිද මිතුර....
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ආතල්ම පාට් එක මේක මට නම් :lol:

    තව මේකත් :lol:
    සිරා කතාව...මන් කියන්නෙ මූට කුඩෙයි සරමයි දෙකම ගෙදරින් තියල කක්කුස්සියට පල..එතෝට එකක්වත් උස්ස උස්ස ඉන්න ඕනෙ නෑනෙ... :lol: :lol:

    ආයෙ එකක් දාපල්ලා මේ පාර වෙසක් වලට දන්සල් නැති නිසා @Solo Rider රුපියල් 500 දන්සලක් දෙනව කියල එච්චරයි අඩු. :love::P:rofl:

    dansala welawata wes maru karan deparak awanan 1000i :rolleyes:
    ------ Post added on May 15, 2021 at 10:04 PM
    හම්මටසිරි...ඒක දැම්මොත් මූ රුපියල් 500 දෙන්න කලින් පොලෝසියෙන් පැනල කුදලන් යයි නිරෝධායන නීති කඩකලයි කියල... :lol: :lol:
    ------ Post added on May 16, 2021 at 9:17 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,143
    3
    118,882
    113
    Gampaha
    සිරා කතාව...මන් කියන්නෙ මූට කුඩෙයි සරමයි දෙකම ගෙදරින් තියල කක්කුස්සියට පල..එතෝට එකක්වත් උස්ස උස්ස ඉන්න ඕනෙ නෑනෙ... :lol: :lol:

    හම්මටසිරි...ඒක දැම්මොත් මූ රුපියල් 500 දෙන්න කලින් පොලෝසියෙන් පැනල කුදලන් යයි නිරෝධායන නීති කඩකලයි කියල... :lol: :lol:
    ------ Post added on May 16, 2021 at 9:17 AM
    තෙමෙනවනෙ බං.😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,143
    3
    118,882
    113
    Gampaha
    2021.05.15,
    Phbhagya,
    කිරි සාමාජික,
    කිරිය.​
    Solorider,
    ධානපති කිරි සාමාජික,
    කිරිය.

    කක්කුස්සියේ වහල සෙවිල්ලීමට ආධාරයක් බලාපොරොත්තුවෙන් ලියමි.

    මහත්මයානනි,
    දිනකට පෙර ඇද හැලුන ධාරානිපාත වර්ශාව සහ හමාගිය දැඩි සුළං තත්වය හේතුවෙන්,
    අප නිවසේ කක්කුස්සියේ වහල අල්ලපු ගෙදර එකාට අයිති වී ඇත.
    උගෙන් නැවත කක්කුස්සි වහල ඉල්ලා සිටියද, ඒ පරයා වහලය නැවත ලබාදීම දැඩි සේ ප්‍රතික්ශේප කරනුයේ වහලය උගේ එකක් බව පවසමිනි.
    මේ පවතින කාලගුණික තත්වය යටතේ මා හට වහලක් නැති කක්කුස්සියට වී ශරීර කෘත්‍ය නොතෙමී කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත.

    කුඩය ඉහලූ විට සරම පාත් වේ...
    සරම ඉස්සූ විට කුඩය පාත්වේ...
    දෙකම ඉස්සූ විට.......

    ඒ කතා වලින් ඔබට ප්‍රයෝජනයක් නැතැයි සිතමි.
    මේ පවතින තත්වයෙන් නිදහස් වීමට මාගේ කකුස්සි වහල අලුතින් සෙවිල්ලීමට සිදුවී ඇත. ඒ සඳහා මා හට අදාල ප්‍රතිපාදන සපයා ගැනීම රටේ පවතින වසංගත තත්වය හමුවේ විශාල අභියෝගයක් වී ඇත.
    ඔබ තුමන් විසින් මේ දින වල සිදු කරන ආධාර බෙදා දීමක් පිළිබඳව කිරි නූල් මාර්ගයෙන් මා හට දැන ගැනීමට ලැබිණි.
    එම නිසා මාගේ කකුස්සි වහල සෙවිල්ලීම නිමිත්තෙන්, රු 500.00ක මුදලක් ආධාර වශයෙන් ලබා දෙන මෙන් ඔබතුමන්ගෙන්, කාරුණිකව ඉල්ලා සිටිමි.
    මෙයට,
    විශ්වාසී,
    Phbhagya.​

    මේකට මට සම්මානෙකුත් හම්බ වුණානෙ...😂😂

    මේ තියෙන්නෙ බඩු...

    https://elakiri.com/threads/එළකිරි-තරු-පිරිවරා-කෙරෙන-සෝලෝ-රයිඩර්-සම්මාන-උලෙල.1988618/
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මේකට මට සම්මානෙකුත් හම්බ වුණානෙ...😂😂

    මේ තියෙන්නෙ බඩු...

    https://elakiri.com/threads/එළකිරි-තරු-පිරිවරා-කෙරෙන-සෝලෝ-රයිඩර්-සම්මාන-උලෙල.1988618/
    යකු මගේ පෝස්ට් එකේ දාපු කමෙන්ට් එක නිසා මටත් සම්මානෙන් බාගයක් දීපන් හරිය!