අහ් එහෙනම් මන් හිතෙන්නෙ කේමදාස මාස්ටර් කියලා මට මතක තියෙන්න ඇත්තෙ ඔය ත්‍රෙඩ් එක වෙන්න ඇති .
උඹ හරි බ්‍රෝ කේමදාස මාස්ටර් තමයි යානි එක්ක කම්පෙයා කලේ. මටයි වැරදුනේ. මූ ඒකේ අමරදේවටටත් බැන්නා
Yeah now it's merely a platform of political agendas and gossips with bunch of goonsEven though I didn't comment, I remember the good old days of elakiri. Have to agree this place seemed more authentic back then
------ Post added on May 19, 2021 at 12:46 AM

