Solo trip ගිය උන් වරෙව්

bonji

Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    එල...මමත් තනියම ඩුබායි ගිහින් එන්න හිතන් ඉන්නවා...සින්ගා යනවා නොවැම්බර් wife එක්ක..ඒක ඉතින් solo කියලා ගනන් ගන්න අමාරුයි.නමුත් තනියම හොටෙල් බුක් කරගන්න ඒවා වගේ හැමදේම කරගත්තා..ඩුබායි ගිහින් එන්න පුලුවන් වෙයි නේද තනියම.???
    මොකෝ සින්ගප්පූරු..තායිලන්තය තරම් අපේ අය ඩුබායි ටුවර් නොයන්නේ...???



    Dubai easy everything is well coordinated
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Bump...මමත් සෝලෝ ට්‍රැවල් කරන කෙනෙක්. දැනට සොලෝ ටුවර් 6 ගිහින් තියේ. ඔක්කොම හයිකින් ( කඳු නැගීම, දියඇලි , නයිට් කෑම්පින් ) තමයි. හැබැයි පොඩි රිසක් එකක් අරගන්න වෙනවා.