Sony α7S II or Cannon 5D mark iv
මේ දෙකෙන් video වැඩ වලට හොද camera එක මොකද්ද බන්....
battery 5 විතර අරන් 128GB චිප් දෙකකුත් එක්ක α7S II එකක් ගන්න එක වටිනවද
නැත්තන්
5D mark iv or 5D mark iii එකක් ගන්නද
පාවිච්චි කරන කෙනෙක් හොද නරක, අදහස් දැනගන්න කැමති