මගේ අන්තිම phone 3 sony xperia p, xperia sp, xperia z2
xperia z2 එකනම් පට්ට දැනට කිසිම අව්ලක් නෑ dock charger එකත් ගත්තම කිසිම අවුලක් නෑ.
xperia z2 එකනම් පට්ට දැනට කිසිම අව්ලක් නෑ dock charger එකත් ගත්තම කිසිම අවුලක් නෑ.
sea/ salt water වලට waterproof නෑ කියල උන් කියලම තියෙන්නේ![]()
1.5 m ට වඩා deep යන්නත් බෑ.. max 30 mints
eeta kalin tap ekata allala sodalath thiyanawa kisi awulak nathuwa.
othana thiyana ewa gana nm dan na bn use karala na .. bt sony mata nm ksma awlk na .. elama phone eka .. 
sony ganna epa ban lankawe witharai mama dann atharamin tikak hari market eka thiyenne wema ratawalanam ganne nehe owa




pala pala bn boru nokaiya 

man gawath sony Xperia P ekak thibba,A kale ithin thiyena okkoma review kiyawala balala thamai gatte,aran 1year yanakota nikanma on wenne nathuwa giya,passe eka paratama on wenna gatta,but charge wenne nathuwa giya,passe shop 2 withara dunna,untath lede hariyata hoya ganna bari wuna,softwears ehemath demma,goda giye na,ita passe sony walata thibba asawa giya,dan use karanne HTC
මමනම් එහෙම හිතන්නෙ නෑ බ්‍රෝ.sony ganna epa ban lankawe witharai mama dann atharamin tikak hari market eka thiyenne wema ratawalanam ganne nehe owa
Samsung තරමටම නොවුනත් Sony එකටත් හොඳ Market එකක් වෙන රටවලත් තියෙනව.Samsung ඒවට ලොකුවට Market එකක් හැදිල තියෙන්නෙ ගෙවන ගානට වඩා Specification තියෙන නිසා වෙන්න ඕනෙ.




මේක සිරා කතාව.ගොඩක් Shop කාරයො Sony කරන්ඩ බයයි.මොකද Warranty නැතුව විකුනන්නත් බෑ Authorized Dealer කෙනෙකුත් නෑ ලංකාවෙ.කාලෙන් කාලෙට Metropolitan & Singer අතරෙ මාරු වෙනව.gevanna dena eka neme ganna thiyenavada kiyana ekai prashne
sony hoyanna na lankave



ඇහුවෙත් අදයි.Htc boom sounds![]()
(HTC ගැන හොයලත් නෑ).
තෑන්ක්ස් මචන්.Ado oowa boru katha bn mama dan z2 eka use karanawa hungak kal indan kisima awlak taamat awit naha. Pattetama wada. Umba gannawanam z series eke ekak ganin z3 nathnm z5 premium ganin budget ekata galapenna nam z2 ganin marshmallows update ekat ekka tiyenna kisi awlak natuwa recommend karanna puluwan

Z2 Secondary Cam එක ටිකක් අඩුයි නේද.Mama tamat Z2 use karanne, heat seen ekak tiyenne games gahana kota (coc), cam / sound patta, ver 6.0.1![]()
ඒක කොහොමත් වෙන අවුලක් තමයි නෙහ්.
තැන්කියු වේවා සහෝ.Xperia X ekak ganin. Dan Z5 eken passe z series eka iwarai. Dan enne X ewa. Hebei lankawe tiyanawada danne na. Lagadi thama release une.
Models 3k thiyanawa. XA, X and X performance kiyala. X performance ekanam tikak ganan wadi wei. X eka 60 gaanakata wage ganna puluwan wei.
Nathnam z3 ekak hari z5 ekak hari ganin. Z3 nam dan brand new nathuwath athi. Z3+ eka ganna epa. Eke heating issue ekak thiyanawa.
Edit -
http://dialcom.lk/categories.php?path=1-13
Dialcom eke X eka 80k![]()
XA ekanam 50k wage. Eth gewana gaanata eke specs na![]()
Ubata z5 ekak wage thama balanna wenne. Nathnam z3 ekak ganin![]()
X සිරියස් එක එනකම් ඉන්ඩ වෙයි වගේ නේද.
හ්ම්ම්ම්.Mm Sony Ericsson xperia ray ekknan use krla thynva..e kale htyta patta..pattama cam eka...eth ban Sony vitharak enna gathata passe chaa vage ne..


Thanks For Reply Bro.තෑන්ක්ස් සහෝ.;sony hodai bn z1 ekak use karanawa 2013 december idan thama kisi awlak ne
puluwannam xperia x series eken phn ekak ganin z series eka nawaththala tinne z5 eken passe
meka balapan
http://www.pcadvisor.co.uk/new-prod...ase-date-specs-features-video-buy-uk-3635352/
![]()

මං හිතන්නෙ ලුණු වතුරට Water-Proof එක Valid නැතුව ඇති.Xperia Z3 ekak use karanne. device ekanam niyamai. beach eke gihilla underwater photos 4k 5k gaththa. touch eka wada karanne nathuwa giya sathiyakin passe![]()



sony ganna epa bn.iphone ekak ganin
තෑන්ක්ස් සහෝ.Xperia Z2 එකක් use කරන්නේ දැන් අවරුදු 2ක් වෙනවා.. එකම අවුල USB connect කරන්න port cover එක ගලවන්න ඕනේ. Battery life එක පට්ට. phone එක ලස්සනයි. ගොඩක් ලිස්සනවා දෙපැත්තේම Glass නිසා. ගත්ත ගමන් tempered glass අලවගන්න දෙපැත්තටම..
