Sony WX200 Help !!!!

cats

Active member
  • Jan 15, 2013
    722
    159
    43
    මේකයි කේස් එක

    මම අවුරුද්දෙ ෆොටෝ දෙක තුනක් ගන්න camera එක එලියට ගත්තේ.
    camera එක මම වැඩිය use කරන්නෙ නම් නෑ.

    ඔන්න ඕක තමයි camera එක.
    abGRFTI.jpg


    මේක මාසයකට විතර ඉස්සෙල්ලා හොඳට වැඩ කරා.
    එත් ඊයේ බලනකොට මේක පිස්සු නටනවා.:sorry:

    ඔකේ power,play,wheel button හරියට වැඩ කරන්නෙ නෑ.:sorry:

    play එක කොහොමවත් වැඩ කරන්නෙ නෑ.Wheel එක කරකවනකොට ඉබේම ගත්ත ෆොටෝ පෙන්නනවා.:(

    සමහරවෙලාවට power on වෙන්නේ නෑ. එතකොට off එකෙදීම wheel එක කරකෙව්වම power on වෙනවා.:(


    අනේමන්දා මොනවා කරන්නද කියල.:no:
    මේක හදා ගන්න sony official repair කරන තැන් දන්නවද?:confused:
    එහෙම නැත්නම් හොඳ Camera repair කරන තැනක් උනත් අවුලක් නෑ.:yes:

    මම නං බෙලිඅත්තේ එත් ලංකාවේ කොහේ උනත් කමක් නෑ.
    තැනක් දන්නවනම් කියන්න. ලොකු උදව්වක් යාලුවනේ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Seidles බොරැල්ල එතන තමා Sony agent වගේම repair center එක.....
     

    cats

    Active member
  • Jan 15, 2013
    722
    159
    43
    මාතර, ගාල්ල අවට තැනක් දන්නේ නැද්ද ?? :confused::confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මගේ කැමරාවත් යූස් කරේ නැහැ කාලෙකින්
    එහෙම එකක් තියෙනවා කියලා උඹේ ත්‍රෙඩ් එක දැක්කම තමා මතක් උනේ
    ස්ලීඩ්ල්ස් තමයි බන් සෝනි වලට හොඳම උන් හදල දෙවි
    වෝර්ඩ් ප්ලේස් එකට පලයන් බොරැල්ලෙ
     
    • Like
    Reactions: cats

    cats

    Active member
  • Jan 15, 2013
    722
    159
    43
    ahh gonto tho dan kiuwa neda , lankawe one thanak kamak na kiyala :lol::lol::lol::lol:

    හරි හරි ඉතින් මටත් පහසු හින්ද ඇහුවෙ ළඟ පාතක තැනක් ගැන
    anyway Thanks:lol:
     
    • Like
    Reactions: hcf

    cats

    Active member
  • Jan 15, 2013
    722
    159
    43
    අඩෝ මගේ කැමරාවත් යූස් කරේ නැහැ කාලෙකින්
    එහෙම එකක් තියෙනවා කියලා උඹේ ත්‍රෙඩ් එක දැක්කම තමා මතක් උනේ
    ස්ලීඩ්ල්ස් තමයි බන් සෝනි වලට හොඳම උන් හදල දෙවි
    වෝර්ඩ් ප්ලේස් එකට පලයන් බොරැල්ලෙ

    ;);)Thanks so much