එහම්ද ban. math බැලුවේ 2 එක. එක තමා ඇවිත් නැ බන්. මට dual sim එකක් බන් ඕනි
dual sim wala batry eka single ekata sapekshawa wegen bahinawa macho mokada signal service 2kma on ekene best option eka tamai singl eka aragena nokia 1280k ganna eka 1wk wage btry eka tiyaganna puluwan wadiya use wenne nattam

එළකිරි කොල්ලනේ එළකිරි කෙල්ලනේ,
උබල Sony Xperia C phone එක use කරනවද? කොහොමද එකේ performance? battery life, call quality, build quality, charging time, android kitkat update ඇවිත් ද?
මට පොඩ්ඩක් help එකක් විදිහට විස්තර ටිකක් මෙතන කියල පලයන්කෝ. උදව් කරන හැමෝමට ගොඩක් ස්තුතියි. rep ++ අනිත් එඋන් බුමප්(bump) එක හරි දාල පලයන් හොදේ. thanku වේවා![]()
![]()
මන් ඕකක් ගන්න බන් හිතන් ඉන්නේ. එකයි 29 000ක් වගේ නේද දැන් ඔකේ market price එක. මට කිව්වට මගේ කෙල්ලට..හොද කඩය කුත් දන්නවා නම් කියපන් මතක ඇතුව හරිද සහෝ

ade supiri oka man gaththa sathiyakata withara kalin 29500i
supiri..machanla mokakda system space running out kiyala enne..eka mokakda case eka????????????![]()
mage aluwek langa okak thiyenawa.oke ekama aula device memory madi.e kiyanne apps install karanna ena memory eka madi .e arenna wena kisima aulak na.
wadiya apps install karanne nathnam ganin.nathnam anthimata app ekak update karannawath baruwa yanawa

. any way rep ++ machn. thanks 
ade supiri oka man gaththa sathiyakata withara kalin 29500i
supiri..machanla mokakda system space running out kiyala enne..eka mokakda case eka????????????![]()

පුල්වන් නම් තව දාහක් දෙදාහක් විතර දාල xperia sp එකක් ගන්න. ඒ ෆෝන් එකේ අවුලකට තියෙන්නෙ කැමරාව විතරයි. මිඩ්රේන්ජ් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් හොඳම එක. galaxy s4 mini එකත් හොඳයි(විශේෂයෙන් කැමර එක) ඒත් ගාන වැඩියිනෙ. xperia sp එකේ බැටරිය එහෙම හොඳයි
sony xperia M2 dual eka tama kadawala na ban. 

pros:
- screen 1 loku 1 witharayi. (5 inch)
- dual sim
cons:
- 5 inch display thibbata resolution 1 wadi karala na. startup animation 1 patta chorai.
- graphics ehemath chaa mata nam.
- danata thiyenne jelly bean. kitkat update ekak nam enne na.
- sealed battery
- gallery eke images baladdi black lines enawa. (bug ekak. thama fix karala na)
- camera 1 patta slow.
- fon eka off karala on karaddi 1st boot setup eka enawa.

එහෙමද මචෝ
rep ++ thanks මචං pros:

liberty eken