ela ela..thanx macha..kohomath sony ekak thama balanne..samsung ganne ne..HTC okay..යාළුවා;16343645 said:V එක විතරක් නෙමේ. තව හොඳ ඒව ඇති.. මම වෙන ඒවා බැලුවෙ නෑ...
ෆෝන් ටිකක් සෙට් කරගෙන මම කිව්ව ස්පෙක්ස් ටිකත් සෙට් කරගෙන ගැනත් සෙට් කරගන පලයන්. ඔච්චරයි බලන්න ඕනෙ. අනිත් එක ෆෝන් ටිකේ රිවීව්ස් බලපන්. හොඳද නැද්ද කියල.
සමහර ඒවල මැණුෆැක්චර් ෆෝල්ටීස් තියෙන ඒවත් තියෙනවනෙ![]()


okkoma thambi hattage shops thiyenne gihin balapanko borunam warranty nam 2years soft 1 year hardware da koheda mathak hatiyata 



