බූරු වැඩ කරලා වීර කම් වගේ දාන්ඩ එපා මැට්ටෝ තෝ ගැන හිතන්ඩ බැරිනම් වහනේ යන අනික් උන් ගැන හිතපන්. ඔය පාර පින්නක් වැටුනත් ලිස්සනවා වැස්ස වෙලාවක ඔය ව්අගේ ඩ්‍රියිව් කරන එකෙන්ම උබේ ඩ්රිය්වින් ගැන හිතා ගන්න පුලුවන් . ගොනෝ ඔය වාහනේ විතරක් නෙවෙ ලාන්සර් බොක්ස් එකක උනත් ඔය ස්පීඩ් යන්න පුලුවන් හැබෙයි යන්න පුලුවන් වෙලාවට යන්න පුලුවන් තැනක. එක තැනක ලිස්සුවනම් අද කට්ටියක් ආන්ඩුවට බනී තොගේ ගෙදර උන් මැරිච්ච උන්ගේ කෑලි ගනී. වාහනයක් හයියෙන් එලවන එක නෙවෙ වීරකම පරිස්සමෙන් එලවන එක.


සත්තකින්ම ඇත්ත මචං. ඕක වීර වැඩක් නෙමෙයි සහෝ... මෝඩ චූන් එකක්...U type ekata WANGU KOHEDA BAN HIGHWAY EKE.
ETHAKOTA UMBA 230 TA V8 EKE GIYE KOHOMADA![]()

highway eke nayako mama kiwwe nikan pare U type wage ewa tiyannehighway eke na

SIRAAWATAMA 200 TA WANAGUWAK GANNA BARIDA?
DANNE NATHI NISAI AHANNE.
HIGHWAY EKE WANGU DIGA ARALA NE BAN THIYENNE![]()







හැබැයි එලවන්න පුළුවන් තැන් වල එලවන්න පුළුවන් වෙලාවල. මම ගොඩ කාලෙකට එලවල නෑ වේගෙන්. දැන් බයයි එලවන්න වාහන ගොඩ දැක්කම. අපි මැරුණත් කමක් නෑ, නිකන් පාරේ ඉන්න මිනිස්සු මරන්න ඕනේ නෑනේ. ට්‍රැක් එකකට ගිහින් බයික් එකක් පැදලා ඉන්නවා ඇරෙන්න.











umba anduranewade pora waa??? ow ban..![]()
uba adurana ekage yaluwa ge nama poddak kiyapan
anthimata car eke number eka iwara wenne 28 
පූස්;14950669 said:මම දැන් වීඩියෝ ඒක බැලුවේ වාහනේ නම බලල කමෙන්ට් ඒක දැම්මෙ
ඔය ගිය එකාට දික්කසාද සහතිකේ දීල ගෙදර උන්ව බස්සල මගින් යන්න කියපන් ආයේ යනවනං. වැස්ස වෙලාවෙ කව්ද යකෝ 160ට යන ඔටුවා
අක්කගෙ ටෝක ඇහුවෙත් දැන් සිග්නල් දාල ගන්නලු එතකොට මොකුත් කියන්න බැලූ. 160ට යන එක කියන්නෙ ස්වර්ගස්ථ උනාට පස්සෙද පවුල් පිටින්.
වාහනේට ෆුල් ඉන්ෂුවරන්ස් 100% දාල යන්න කියපන් ගෙදර යට ක්ලෙම් ඒක ගන්න පුළුවන් වෙන්න. ස්ථීර ආදායම් මාර්ග හොයල. කොහොමත් මනුස්සයට ආදරයක් තියෙනවනන් ඔහොම යන්න දෙන්නේ නෑ
අපරාදෙ කියන්න බෑ අපිත් ගිහින් තියෙනවා හැබැයි ෆුල් තියෙන වාහන වල මරණ සහතිකේ අතේ අරගෙන කොල්ලො එක්ක අපිට බැක් එකක් නෑ. මළොත් මව්පියො තමයි දුක් වෙන්නෙ.හැබැයි එලවන්න පුළුවන් තැන් වල එලවන්න පුළුවන් වෙලාවල. මම ගොඩ කාලෙකට එලවල නෑ වේගෙන්. දැන් බයයි එලවන්න වාහන ගොඩ දැක්කම. අපි මැරුණත් කමක් නෑ, නිකන් පාරේ ඉන්න මිනිස්සු මරන්න ඕනේ නෑනේ. ට්‍රැක් එකකට ගිහින් බයික් එකක් පැදලා ඉන්නවා ඇරෙන්න.
ඔහොම ගොන් ටයිප් පාරක නං එලවන්න බෑ.
මයික්‍රෝ එකේ වැඩ කරන කොල්ලො එක්ක රෙක්ස්ටන් වල ඉස්සාර් හයි වේ එකේ ගිහින් තියෙනවා 180ට විතර.
උන් එක්කම උන්ගෙ බ්රේක් ඩවුන් Vehicle එකේ Actyon Sports වල ගිහින් තියෙනවා 160,170 වගේ. හැබැයි පුතා හැප්පුනත් එච්චරයි.
දැන්ටික කාලෙකට කලින් මමයි මයික්‍රෝ එකේ කොල්ලෙකුයි කොළඹ යද්දී Actyon Sports, මහින්ද්‍ර කැබ් එකක පස්ස කිස් කළා 90ට ගියෙ Actyon Sportsඑකේ හොම්බ ෆ්ලැට්. මහින්ද්‍රා එකාට හෙනවත් නෑ.
එදායින් පස්සේ මම වැඩිය උන් එක්ක ගියෙ නෑ.
මම නං හැප්පිලා නෑ. මොකද මම වැදී වේගෙන් එළවන්නෙ නෑ.
100ට යයි උපරිම රෑට, පාන්දර වගේ.
පැන්ඩා වල නට් ටිකක් බුරුල් පරිස්සමෙන් එලවන්න කියපන් වැදුනොත් කෑලි අහුලන්න අන්වීක්ෂ ගෙන්න වෙයි.
මම නං නොඑලවමි ආයේ. එලවල තියෙනව ඇති හොඳටම.


