Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

Aug 18, 2011
6,147
788
0
7bBN45s.gif
 
walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    බූරු වැඩ කරලා වීර කම් වගේ දාන්ඩ එපා මැට්ටෝ තෝ ගැන හිතන්ඩ බැරිනම් වහනේ යන අනික් උන් ගැන හිතපන්. ඔය පාර පින්නක් වැටුනත් ලිස්සනවා වැස්ස වෙලාවක ඔය ව්අගේ ඩ්‍රියිව් කරන එකෙන්ම උබේ ඩ්‍රිය්වින් ගැන හිතා ගන්න පුලුවන් . ගොනෝ ඔය වාහනේ විතරක් නෙවෙ ලාන්සර් බොක්ස් එකක උනත් ඔය ස්පීඩ් යන්න පුලුවන් හැබෙයි යන්න පුලුවන් වෙලාවට යන්න පුලුවන් තැනක. එක තැනක ලිස්සුවනම් අද කට්ටියක් ආන්ඩුවට බනී තොගේ ගෙදර උන් මැරිච්ච උන්ගේ කෑලි ගනී. වාහනයක් හයියෙන් එලවන එක නෙවෙ වීරකම පරිස්සමෙන් එලවන එක.
    :yes::yes::yes: සත්තකින්ම ඇත්ත මචං. ඕක වීර වැඩක් නෙමෙයි සෝ... ෝඩ චූන් එකක්...
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    SIRAAWATAMA 200 TA WANAGUWAK GANNA BARIDA?
    DANNE NATHI NISAI AHANNE.
    HIGHWAY EKE WANGU DIGA ARALA NE BAN THIYENNE :confused:

    that depends on the design speed of the bend machan...

    Highway eke bends normally 120km/h design karala tiyenne... Normal asphalt roads wala tiyana bends design karanne 70-80 km/h design speed ekakata..
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම දැන් වීඩියෝ ඒක බැලුවේ වාහනේ නම බලල කමෙන්ට් ඒක දැම්මෙ :shocked::shocked:
    ඔය ගිය එකාට දික්කසාද සහතිකේ දීල ගෙදර උන්ව බස්සල මගින් යන්න කියපන් ආයේ යනවනං. වැස්ස වෙලාවෙ කව්ද යකෝ 160ට යන ඔටුවා :oo::oo::oo:
    අක්කගෙ ටෝක ඇහුවෙත් දැන් සිග්නල් දාල ගන්නලු එතකොට මොකුත් කියන්න බැලූ. 160ට යන එක කියන්නෙ ස්වර්ගස්ථ උනාට පස්සෙද පවුල් පිටින්. :oo:
    වාහනේට ෆුල් ඉන්ෂුවරන්ස් 100% දාල යන්න කියපන් ගෙදර යට ක්ලෙම් ඒක ගන්න පුළුවන් වෙන්න. ස්ථීර ආදායම් මාර්ග හොයල. කොහොමත් මනුස්සයට ආදරයක් තියෙනවනන් ඔහොම යන්න දෙන්නේ නෑ :dull:
    අපරාදෙ කියන්න බෑ අපිත් ගිහින් තියෙනවා හැබැයි ෆුල් තියෙන වාහන වල මරණ සහතිකේ අතේ අරගෙන කොල්ලො එක්ක අපිට බැක් එකක් නෑ. මළොත් මව්පියො තමයි දුක් වෙන්නෙ. :dull: හැබැයි එලවන්න පුළුවන් තැන් වල එලවන්න පුළුවන් වෙලාවල. මම ගොඩ කාලෙකට එලවල නෑ වේගෙන්. දැන් බයයි එලවන්න වාහන ගොඩ දැක්කම. අපි මැරුණත් කමක් නෑ, නිකන් පාරේ ඉන්න මිනිස්සු මරන්න ඕනේ නෑනේ. ට්‍රැක් එකකට ගිහින් බයික් එකක් පැදලා ඉන්නවා ඇරෙන්න.:oo:
    ඔහොම ගොන් ටයිප් පාරක නං එලවන්න බෑ. :no:
    මයික්‍රෝ එකේ වැඩ කරන කොල්ලො එක්ක රෙක්ස්ටන් වල ඉස්සාර් හයි වේ එකේ ගිහින් තියෙනවා 180ට විතර. :oo:
    උන් එක්කම උන්ගෙ බ්‍රේක් ඩවුන් Vehicle එකේ Actyon Sports වල ගිහින් තියෙනවා 160,170 වගේ. හැබැයි පුතා හැප්පුනත් එච්චරයි.

    දැන්ටික කාලෙකට කලින් මමයි මයික්‍රෝ එකේ කොල්ලෙකුයි කොළඹ යද්දී Actyon Sports, මහින්ද්‍ර කැබ් එකක පස්ස කිස් කළා 90ට ගියෙ Actyon Sportsඑකේ හොම්බ ෆ්ලැට්. මහින්ද්‍රා එකාට හෙනවත් නෑ. :baffled::baffled:
    එදායින් පස්සේ මම වැඩිය උන් එක්ක ගියෙ නෑ. :P
    මම නං හැප්පිලා නෑ. මොකද මම වැදී වේගෙන් එළවන්නෙ නෑ.:dull::baffled:
    100ට යයි උපරිම රෑට, පාන්දර වගේ.:cool:
    පැන්ඩා වල නට් ටිකක් බුරුල් පරිස්සමෙන් එලවන්න කියපන් වැදුනොත් කෑලි අහුලන්න අන්වීක්‍ෂ ගෙන්න වෙයි.:baffled:

    මම නං නොඑලවමි ආයේ. එලවල තියෙනව ඇති හොඳටම. :baffled::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නං නොඑලවමි ආයේ. එලවල තියෙනව ඇති හොඳටම. :baffled::dull:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    සුපිරි වැස්සක මේ වගේ වේගෙන් එලවගෙන යනවා කියන්නෙ මුගෙ මොළේ තරම හිතාගන්න පුළුවන්.

    අර වටේ ඉන්න උන්ගෙ මොළවල් ටිකත් ඒ වගේම තමා.

    මේ වගේ පොන්සියෝ එළවන්න ගිහින් තමා, තාප්ප බදාගෙන, පාලම් වලින් බිමට වැටිලා, කන් හැන්දෙන් කෑලී එකතු කරන සයිස් එකට වැඩ කටයුතු සිද්ධ කරගන්නෙ.....

    මෝඩ හැත්ත.

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    පූස්;14950669 said:
    මම දැන් වීඩියෝ ඒක බැලුවේ වාහනේ නම බලල කමෙන්ට් ඒක දැම්මෙ :shocked::shocked:
    ඔය ගිය එකාට දික්කසාද සහතිකේ දීල ගෙදර උන්ව බස්සල මගින් යන්න කියපන් ආයේ යනවනං. වැස්ස වෙලාවෙ කව්ද යකෝ 160ට යන ඔටුවා :oo::oo::oo:
    අක්කගෙ ටෝක ඇහුවෙත් දැන් සිග්නල් දාල ගන්නලු එතකොට මොකුත් කියන්න බැලූ. 160ට යන එක කියන්නෙ ස්වර්ගස්ථ උනාට පස්සෙද පවුල් පිටින්. :oo:
    වාහනේට ෆුල් ඉන්ෂුවරන්ස් 100% දාල යන්න කියපන් ගෙදර යට ක්ලෙම් ඒක ගන්න පුළුවන් වෙන්න. ස්ථීර ආදායම් මාර්ග හොයල. කොහොමත් මනුස්සයට ආදරයක් තියෙනවනන් ඔහොම යන්න දෙන්නේ නෑ :dull:
    අපරාදෙ කියන්න බෑ අපිත් ගිහින් තියෙනවා හැබැයි ෆුල් තියෙන වාහන වල මරණ සහතිකේ අතේ අරගෙන කොල්ලො එක්ක අපිට බැක් එකක් නෑ. මළොත් මව්පියො තමයි දුක් වෙන්නෙ. :dull: හැබැයි එලවන්න පුළුවන් තැන් වල එලවන්න පුළුවන් වෙලාවල. මම ගොඩ කාලෙකට එලවල නෑ වේගෙන්. දැන් බයයි එලවන්න වාහන ගොඩ දැක්කම. අපි මැරුණත් කමක් නෑ, නිකන් පාරේ ඉන්න මිනිස්සු මරන්න ඕනේ නෑනේ. ට්‍රැක් එකකට ගිහින් බයික් එකක් පැදලා ඉන්නවා ඇරෙන්න.:oo:
    ඔහොම ගොන් ටයිප් පාරක නං එලවන්න බෑ. :no:
    මයික්‍රෝ එකේ වැඩ කරන කොල්ලො එක්ක රෙක්ස්ටන් වල ඉස්සාර් හයි වේ එකේ ගිහින් තියෙනවා 180ට විතර. :oo:
    උන් එක්කම උන්ගෙ බ්‍රේක් ඩවුන් Vehicle එකේ Actyon Sports වල ගිහින් තියෙනවා 160,170 වගේ. හැබැයි පුතා හැප්පුනත් එච්චරයි.

    දැන්ටික කාලෙකට කලින් මමයි මයික්‍රෝ එකේ කොල්ලෙකුයි කොළඹ යද්දී Actyon Sports, මහින්ද්‍ර කැබ් එකක පස්ස කිස් කළා 90ට ගියෙ Actyon Sportsඑකේ හොම්බ ෆ්ලැට්. මහින්ද්‍රා එකාට හෙනවත් නෑ. :baffled::baffled:
    එදායින් පස්සේ මම වැඩිය උන් එක්ක ගියෙ නෑ. :P
    මම නං හැප්පිලා නෑ. මොකද මම වැදී වේගෙන් එළවන්නෙ නෑ.:dull::baffled:
    100ට යයි උපරිම රෑට, පාන්දර වගේ.:cool:
    පැන්ඩා වල නට් ටිකක් බුරුල් පරිස්සමෙන් එලවන්න කියපන් වැදුනොත් කෑලි අහුලන්න අන්වීක්‍ෂ ගෙන්න වෙයි.:baffled:

    මම නං නොඑලවමි ආයේ. එලවල තියෙනව ඇති හොඳටම. :baffled::dull:

    obama-not-bad.png
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ආ පුටේ දන්නෝ දනිති නෙහ් :P
    හොනට් වල බ්‍රේක් එහෙම පට්ට පදිරි නෙහ් :P

    ------------------------------------------------------------------------
    reputation_neg.gif
    Sothern Highway එකේ... 05-09-2013 07:29 PM bayila talks noghaa idapan
    කාටද රිදුනේ කව්රුද හැඬුවේ හතර රියන උට උරුම උනේ :baffled:
     
    • Like
    Reactions: Rohantha