Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

aruna47

Well-known member
  • මම දන්න විදිහට ලංකාවේ හැමතැනම මොකක්හරි උනොත් ඒක මුගේ ගම.
    වෙලාවකට කඳාන කියනවා. මාලිංග ගැන කිව්වම මුගේ ගෙවල් රත්ගම වෙනවා. දැන් ගොනාගේ ගෙවල් කොස්ගොඩ අහුන්ගල්ල වෙනවා. එක්කෝ මූ බොරු කියනවා. නැත්නම් මූ අහිකුණ්ඨකයෙක්ද කොහෙද:baffled:

    මු චන්දෙ ඉල්ලනවා නේ.. ඇයි උබ දැක්කේ නැද්ද.. අහ් ඒ මාලිංගගේ එකත් අරන්ද මු.. මු කිව්වා දවසක් කව්ද මන්දා නළුවෙක්ගේ ගෙදර ඉසරහ මු ඉන්නවා කියලත්. මහින්ද මුට හැම තැනින්ම ගෙවල් දීලා. මුගේ බයිලා මුගේ වටේ ඉන්න අර පොඩි කොල්ලෝ ටිකට හොදයි. බඩ පොඩ්ඩක් අඩු කරගන්න බෙහෙත් ටිකක් දීපන් මුට :rofl:. මු අර R Girl ට ටෝක් කරන ගිහින්.. මුට එකී කියලා සොරි අන්කල් මම තාම ඉගෙන ගන්නවා කියලා..:rofl::rofl:

    kasunsandeeparajapaska.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    :rofl:. මු අර R Girl ට ටෝක් කරන ගිහින්.. මුට එකී කියලා සොරි අන්කල් මම තාම ඉගෙන ගන්නවා කියලා..:rofl::rofl:


    hahahaa patta seen eka :rofl: :rofl: :rofl: :P
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උබ බඩ මහත් පිප්පියෙක්ද අරු කියන්නෙ ?:confused:


    :yes::yes:


    ඕක තේරුම් ගන්න ගොඩක් වෙලා යනවා.. නිකුත් කරපු නිලධාරියාගේ නම මොකක්ද කියලා අද වෙනකම් හොයා ගන්න බැරි උනා.. උසාවි දිනය දන්නෙත් නැහැ වරදේ ස්වභාවය දන්නෙත් නැහැ... :rofl::rofl:




    වරදේ ස්වභාවය: අධික වේගයෙන් "දාවනය" කිරීම 236kmph

    උසාවි දිනය: සිතාසි ලද විට

    නිලධාරියා: උප පොලිස් පරීක්ෂක ලියනාරච්චි


    මේක මෙච්චර අමාරුද බං කියවන්න........????



    :P:P:P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම දන්න විදිහට ලංකාවේ හැමතැනම මොකක්හරි උනොත් ඒක මුගේ ගම.
    වෙලාවකට කඳාන කියනවා. මාලිංග ගැන කිව්වම මුගේ ගෙවල් රත්ගම වෙනවා. දැන් ගොනාගේ ගෙවල් කොස්ගොඩ අහුන්ගල්ල වෙනවා. එක්කෝ මූ බොරු කියනවා. නැත්නම් මූ අහිකුණ්ඨකයෙක්ද කොහෙද:baffled:



    "පාරිභෝගිකයාගේ ගම, මගෙත් ගම"

    න්‍යාය තමා මූ පාවිච්චි කරන්නෙ.......


    :P:P
     

    aruna47

    Well-known member
  • :rofl:. මු අර R Girl ට ටෝක් කරන ගිහින්.. මුට එකී කියලා සොරි අන්කල් මම තාම ඉගෙන ගන්නවා කියලා..:rofl::rofl:


    hahahaa patta seen eka :rofl: :rofl: :rofl: :P

    meka sira seen ekak machan. R-Girl gen ahapan. mu ea podi kellata mal kadanna gihin. muge body eka pennala..Ea kella kiyanawa mama ayiya dawas 3k noka hitiya kiwwa.. mata ea tharam appiriyai kiwwa. mu ahala nangi kohomada mage anga kiyala. muta ea kella ahala.. lagadi uncle urek puke ariyada kiyala :lol: :rofl::rofl::oo:

    :yes::yes:




    වරදේ ස්වභාවය: අධික වේගයෙන් "දාවනය" කිරීම 236kmph

    උසාවි දිනය: සිතාසි ලද විට

    නිලධාරියා: උප පොලිස් පරීක්ෂක ලියනාරච්චි


    මේක මෙච්චර අමාරුද බං කියවන්න........????



    :P:P:P

    sinhala teriyamaa :oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    yako mage suzuki swift 1.3 eketh oya gaanata petrol weda karanawa. express way giyama :D

    මට mazda3 එකෙත් යනව බන් 10ක් ටවුන් එකෙ. දුර 15+ පැනල වැඩ කරනව.. මෙක පට්ටම ෆෙල් මොඩක් එකක්නෙ. චිනා සහ ජපනගෙ වෙනස :cool:


    meka sira seen ekak machan. R-Girl gen ahapan. mu ea podi kellata mal kadanna gihin. muge body eka pennala..Ea kella kiyanawa mama ayiya dawas 3k noka hitiya kiwwa.. mata ea tharam appiriyai kiwwa. mu ahala nangi kohomada mage anga kiyala. muta ea kella ahala.. lagadi uncle urek puke ariyada kiyala :lol: :rofl::rofl::oo:

    ඊයා යකො පට්ට චොර සීන් එකක්නෙ බන්. කව්ඩ බන් එහෙම ඇග පෙන්න පෙන්න යන්නෙ කෙල්ලොන්ට ලොල් සුවර් එකට ගොරිල්ල වගේ ඇති :rofl:
     
    Last edited:

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Wassa welawata hemin palayan kolllo.... :)

    Dawal welawaka paara hodata pena welawaka paagala palayan machan.. Eth podi thrill1k awama witharak.. hama welawema ohoma yanna epa.. :P
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. මම බොරු කියන්න ඕනෙ නෑ උපරිම ගිහින් තියෙන්නෙ 150-155 වගේ තමා. mazda3 එකෙ. accelerator එක බාගයක්වත් පාගල නෙවෙ එහෙම යන්නෙ(top speed 230) . ඒත් මචන් වාහනෙ සුවර් උනත් මම ඕනෙවට වඩා යන්නෙ නෑ. මෙහෙම කිව්වට හෙමින් යන්නෙත් නෑ. මොකද මම ටවුන් එරියා වලත් 60-70 යන්නෙ, average 70-90 තියන් යන්නෙ වේගය වගේම control, breaking distance එකත් වැදගත් හින්ද. :yes: :yes:
    සිරා මචන්.. වාහනේ යකාට ගියාවෙ.. පොඩි උන් එක්ක යනවනම් පරිස්සමින් යමන්.. අනතුරක් වෙන්න මහ කාලයක් යන්නෙ නැ, ඒ උනාට වැරද්දක් උනොත් ජීවිතේම විදවන්න වෙනවා.. :yes::yes::cool:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මල් පොන්නයා මේකෙත් බයිට්..

    අනේ මෙහෙමත් ලැජ්ජ නැති අමන ගොනෙක්...