මම දන්න විදිහට ලංකාවේ හැමතැනම මොකක්හරි උනොත් ඒක මුගේ ගම.
වෙලාවකට කඳාන කියනවා. මාලිංග ගැන කිව්වම මුගේ ගෙවල් රත්ගම වෙනවා. දැන් ගොනාගේ ගෙවල් කොස්ගොඩ අහුන්ගල්ල වෙනවා. එක්කෝ මූ බොරු කියනවා. නැත්නම් මූ අහිකුණ්ඨකයෙක්ද කොහෙද![]()
. මු අර R Girl ට ටෝක් කරන ගිහින්.. මුට එකී කියලා සොරි අන්කල් මම තාම ඉගෙන ගන්නවා කියලා..
Mal baba adath nagenada?![]()
na poddak ussala tibba. nathnam hari naha ne.. masekata sarayak service karnana ona ne. 
lol mama bike eketh 150 ta yanawa ban normal road eke
. මු අර R Girl ට ටෝක් කරන ගිහින්.. මුට එකී කියලා සොරි අන්කල් මම තාම ඉගෙන ගන්නවා කියලා..
![]()
hahahaa patta seen eka![]()
![]()
![]()
![]()
උබ බඩ මහත් පිප්පියෙක්ද අරු කියන්නෙ ?![]()

ඕක තේරුම් ගන්න ගොඩක් වෙලා යනවා.. නිකුත් කරපු නිලධාරියාගේ නම මොකක්ද කියලා අද වෙනකම් හොයා ගන්න බැරි උනා.. උසාවි දිනය දන්නෙත් නැහැ වරදේ ස්වභාවය දන්නෙත් නැහැ...![]()

මම දන්න විදිහට ලංකාවේ හැමතැනම මොකක්හරි උනොත් ඒක මුගේ ගම.
වෙලාවකට කඳාන කියනවා. මාලිංග ගැන කිව්වම මුගේ ගෙවල් රත්ගම වෙනවා. දැන් ගොනාගේ ගෙවල් කොස්ගොඩ අහුන්ගල්ල වෙනවා. එක්කෝ මූ බොරු කියනවා. නැත්නම් මූ අහිකුණ්ඨකයෙක්ද කොහෙද![]()

. මු අර R Girl ට ටෝක් කරන ගිහින්.. මුට එකී කියලා සොරි අන්කල් මම තාම ඉගෙන ගන්නවා කියලා..
![]()
hahahaa patta seen eka![]()
![]()
![]()
![]()
meka sira seen ekak machan. R-Girl gen ahapan. mu ea podi kellata mal kadanna gihin. muge body eka pennala..Ea kella kiyanawa mama ayiya dawas 3k noka hitiya kiwwa.. mata ea tharam appiriyai kiwwa. mu ahala nangi kohomada mage anga kiyala. muta ea kella ahala.. lagadi uncle urek puke ariyada kiyala![]()
![]()
වරදේ ස්වභාවය: අධික වේගයෙන් "දාවනය" කිරීම 236kmph
උසාවි දිනය: සිතාසි ලද විට
නිලධාරියා: උප පොලිස් පරීක්ෂක ලියනාරච්චි
මේක මෙච්චර අමාරුද බං කියවන්න........????
sinhala teriyamaa![]()
"පාරිභෝගිකයාගේ ගම, මගෙත් ගම"
න්‍යාය තමා මූ පාවිච්චි කරන්නෙ.......

yako mage suzuki swift 1.3 eketh oya gaanata petrol weda karanawa. express way giyama![]()

meka sira seen ekak machan. R-Girl gen ahapan. mu ea podi kellata mal kadanna gihin. muge body eka pennala..Ea kella kiyanawa mama ayiya dawas 3k noka hitiya kiwwa.. mata ea tharam appiriyai kiwwa. mu ahala nangi kohomada mage anga kiyala. muta ea kella ahala.. lagadi uncle urek puke ariyada kiyala![]()
![]()
ඊයා යකො පට්ට චොර සීන් එකක්නෙ බන්. කව්ඩ බන් එහෙම ඇග පෙන්න පෙන්න යන්නෙ කෙල්ලොන්ට ලොල් සුවර් එකට ගොරිල්ල වගේ ඇති![]()
melo rahak nathi ponnayek![]()

සිරා මචන්.. වාහනේ යකාට ගියාවෙ.. පොඩි උන් එක්ක යනවනම් පරිස්සමින් යමන්.. අනතුරක් වෙන්න මහ කාලයක් යන්නෙ නැ, ඒ උනාට වැරද්දක් උනොත් ජීවිතේම විදවන්න වෙනවා..මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. මම බොරු කියන්න ඕනෙ නෑ උපරිම ගිහින් තියෙන්නෙ 150-155 වගේ තමා. mazda3 එකෙ. accelerator එක බාගයක්වත් පාගල නෙවෙ එහෙම යන්නෙ(top speed 230) . ඒත් මචන් වාහනෙ සුවර් උනත් මම ඕනෙවට වඩා යන්නෙ නෑ. මෙහෙම කිව්වට හෙමින් යන්නෙත් නෑ. මොකද මම ටවුන් එරියා වලත් 60-70 යන්නෙ, average 70-90 තියන් යන්නෙ වේගය වගේම control, breaking distance එකත් වැදගත් හින්ද.![]()
![]()