Soulmate

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් සෙඉල්මෙට් කියල හෘතණ එකෙක්වත් මට සෙට්වෙන්න්‍ර නැ
    සිදුහත් කුමාරය සොල් මෙට්ව බැණ්දෙත් ප්රපොසල් එකකින්නෙ
    මාත් ඉන්නව ව්‍රන දෙයක් වෙච්චාවෙ කියළ :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    FB-IMG-1563718908556.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් ඉන්නව ව්‍රන දෙයක් වෙච්චාවෙ කියළ :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් සෙඉල්මෙට් කියල හෘතණ එකෙක්වත් මට සෙට්වෙන්න්‍ර නැ
    සිදුහත් කුමාරය සොල් මෙට්ව බැණ්දෙත් ප්රපොසල් එකකින්නෙ
    මාත් ඉන්නව ව්‍රන දෙයක් වෙච්චාවෙ කියළ :(

    ලැබෙන්න තියෙන දෙ අනිවා ලැබෙනවා......එත් බැදිමක් ඇති වෙන්න දෙන්නාගෙම කැපවිම තියෙන්නෙ ඔනි..අපි අනික් කෙනා මගෙ කෙනා වෙන්න ඇති කියලා හිතුවට ලැබෙන්නෙ නැ...
    සිදුහත් යශොදරා කතාව ගැන මම කියන්න කැමති නැ...එත් ඔයාටත් ගැලපෙන කෙනා ලැබෙවි.....:)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලැබෙන්න තියෙන දෙ අනිවා ලැබෙනවා......එත් බැදිමක් ඇති වෙන්න දෙන්නාගෙම කැපවිම තියෙන්නෙ ඔනි..අපි අනික් කෙනා මගෙ කෙනා වෙන්න ඇති කියලා හිතුවට ලැබෙන්නෙ නැ...
    සිදුහත් යශොදරා කතාව ගැන මම කියන්න කැමති නැ...එත් ඔයාටත් ගැලපෙන කෙනා ලැබෙවි.....:)

    මට කැප උන අයට මන් කැප උනෙ නෑ
    මම කැප උන අය මට කැප උනෙ නැ
    මන් හිතන්නෙ
    තාම හරිකෙනා දැකලවත් නෑමන්:(
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මට කැප උන අයට මන් කැප උනෙ නෑ
    මම කැප උන අය මට කැප උනෙ නැ
    මන් හිතන්නෙ
    තාම හරිකෙනා දැකලවත් නෑමන්:(

    same here:(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට කැප උන අයට මන් කැප උනෙ නෑ
    මම කැප උන අය මට කැප උනෙ නැ
    මන් හිතන්නෙ
    තාම හරිකෙනා දැකලවත් නෑමන්:(

    එහෙම හිතන්න එපා.......වික්ටර් අයියාට එයාගෙ නොනා හම්බුනෙ 70 පැන්නට පස්සෙ.....ඉතින් තව කල් තියෙනවා ඔයාට:)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    එහෙම හිතන්න එපා.......වික්ටර් අයියාට එයාගෙ නොනා හම්බුනෙ 70 පැන්නට පස්සෙ.....ඉතින් තව කල් තියෙනවා ඔයාට:)
    වික්ටර් අයියා..? :rofl: dan wayasa 50+ wenna athi.. :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වික්ටර් අයියා..? :rofl: dan wayasa 50+ wenna athi.. :P

    එහෙම කියන්න එපා.....මංගල ජය කපුමහත්තයාට අනුව 75 උනත් අවිවාහක නම් තරුනයෙක්....ඉතින් වික්ටර් අයියාට තාම ලමයි නැනෙ....ඉතින් අයියා...ලමයෙක් ලැබුනාම අංකල්.........:P
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    එහෙම කියන්න එපා.....මංගල ජය කපුමහත්තයාට අනුව 75 උනත් අවිවාහක නම් තරුනයෙක්....ඉතින් වික්ටර් අයියාට තාම ලමයි නැනෙ....ඉතින් අයියා...ලමයෙක් ලැබුනාම අංකල්.........:P

    yeah:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මේව ඇත්තටමද දාන්නෙ නැත්තං ආතල් එකක් ගන්නද ?
    ඇත්තටම නං අංගොඩ පලයං ඕකට දැන්ම බෙහෙතක් හේතක් කරපං. නැත්තං ඉස්සරහට තොට මොනා වෙයිද දන්නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    same here:(:(
    :(
    Poor soul
    එහෙම හිතන්න එපා.......වික්ටර් අයියාට එයාගෙ නොනා හම්බුනෙ 70 පැන්නට පස්සෙ.....ඉතින් තව කල් තියෙනවා ඔයාට:)
    එතකන් ස්පා යන්නද කියන්නෙ:(
    උඹ මේව ඇත්තටමද දාන්නෙ නැත්තං ආතල් එකක් ගන්නද ?
    ඇත්තටම නං අංගොඩ පලයං ඕකට දැන්ම බෙහෙතක් හේතක් කරපං. නැත්තං ඉස්සරහට තොට මොනා වෙයිද දන්නෑ

    තොත් පටන් ගත්තද ඒපාර:sorry:
    මොකද්ද වැරැද්ද මෙකෙ