Ranga අයිය එච්චර අඩුවට කරනවා වෙන්න බෑ
නිසල් අයියත් හොදයි.කරනවා නම් ඒවා තමයි හොද
උබලගේ හැකියාව තියෙන්නෙ ඕනේ බන් නිකන් කරලා වැඩක් නෑ නැත්නම්
ක්රියෙටිව් ටැලන්ට් එක තියෙන්න ඕනේ
නැත්නම් තවත් එක කොස් එකක් විතරක් වේවි
නිසල් අයියත් හොදයි.කරනවා නම් ඒවා තමයි හොද
උබලගේ හැකියාව තියෙන්නෙ ඕනේ බන් නිකන් කරලා වැඩක් නෑ නැත්නම්
ක්රියෙටිව් ටැලන්ට් එක තියෙන්න ඕනේ
නැත්නම් තවත් එක කොස් එකක් විතරක් වේවි

..softwares nisa sound quality wadi wunata music nam ithin anthetama watila thiyenne 
...thanks machan
Prashnayak awoth thread ekaka(Music studio thread is good one for this) daamu. Meke oya subject eka master karana ewun innawa ona tharam. Good luck!
?
..ඒ නිසා මචන්ලා කරපු කට්ටිය මේවයේ ගුණ අගුණ මේ thread එකේ දාන්න අපි හැමෝටම දැන ගන්න.දන්නෙ නැත්තන් bump එකක් වත් දාල යන්න.


aluth filter jaatiyakda koheda