ඔව්නේ!!!මං music ගැන නේ කතා කලේ!!එත් මචෝmixing n masteringකරද්දී music වල basic knowledge එක නැතිව, mixing n mastering කරන්න පුළුවන් ද බැරිද කියන එක, දන්නෝ දනිති !!!! basic නොදන්න කෙනෙක්ට field යන්න තියෙන ඉඩ බොහොම අඩූය!!!
![]()
මෙහෙමයි technically mix & mastering කරන්න music knowledge එකක් අවශ්‍ය නෑ

ඒත් mixing වලට විතරක් music knowledge එකක් තියන එක වැදගත් වෙනවා (post productions කරනවානං)
mastering වලටනං ඕනම නෑ

but Nisal Gangodage අය්යාගේ නම් quality හොදය් 



..ara arjun karaya wage mehe karanna giya hinda..ashanthige talent ekai lankawe thiyana place ekai hatiyata hoda originals karanna puluwan eyata..
..track eke sound quality eka gana eya waga kiyanne na