~Sound Engineering Course ගැන කතා බහක්~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව්නේ!!!මං music ගැන නේ කතා කලේ!!එත් මචෝmixing n masteringකරද්දී music වල basic knowledge එක නැතිව, mixing n mastering කරන්න පුළුවන් ද බැරිද කියන එක, දන්නෝ දනිති !!!! basic නොදන්න කෙනෙක්ට field යන්න තියෙන ඉඩ බොහොම අඩූය!!!
    :D:D:D

    මෙහෙමයි technically mix & mastering කරන්න music knowledge එකක් අවශ්‍ය නෑ :no:
    ඒත් mixing වලට විතරක් music knowledge එකක් තියන එක වැදගත් වෙනවා (post productions කරනවානං)

    mastering වලටනං ඕනම නෑ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නැනේමචන්!!!එකනේ දුක.. :(but Nisal Gangodage අය්යාගේ නම් quality හොදය් :yes::yes:

    ලංකාවේ ඕනතරං quality (not production wise) සින්දු ඕන තරං තියනවා මචන් ඒත් කවුරුත් ඒවා appreciate කරන්නේ නැති එක තමයි වැඩේ :D ඒවගේ ඒවා පුළුවන් තරං පහලට දාන්න තමයි හැමෝම බලන්නේ

    උදාහරණයක් : අශාන්තිගේ gangnam style cover එක. හැමෝම ඒක චාටර් කිව්වට තාම කවුරුත් කියල නෑ ඒක චාටර් ඇයි කියල
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0

    ඔව් මචං එහෙම ශීන් එකකුත් තියෙනවා...අලුතින් එන අයව appreciate කරන්නේ නැති එක තමයි වැඩේ!!!:(:(:(

    Remake එකක් කරද්දී ඔය risk එක කොහොමත් ඇතිවෙන දෙයක්..original track එකට සාපේෂව නේ කව්රුත් remake එක අහන්නේ බලන්නේ..එහෙම බලද්දී නම් අශාන්තිගේ gangnam style cover චාටර් තමි..;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් මචං එහෙම ශීන් එකකුත් තියෙනවා...අලුතින් එන අයව appreciate කරන්නේ නැති එක තමයි වැඩේ!!!:(:(:(

    Remake එකක් කරද්දී ඔය risk එක කොහොමත් ඇතිවෙන දෙයක්..original track එකට සාපේෂව නේ කව්රුත් remake එක අහන්නේ බලන්නේ..එහෙම බලද්දී නම් අශාන්තිගේ gangnam style cover චාටර් තමි..;)

    එහෙම චාටර් කියන්න හේතුවක් නෑනේ? මටනං එකේ වරදක් පේන්නේ නෑ :no:
    අනික ඔරිජිනල් එකට සාපේක්ෂ වෙන්න remixes හදන්නේ නෑ :no: (remix , remake) ඔය වචන දෙකෙන්ම කියනවනේ remix එකක් කියන්නේ ඔරිජිනල් track එකේ වෙනත් version එකක්.
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    එහෙම චාටර් කියන්න හේතුවක් නෑනේ? මටනං එකේ වරදක් පේන්නේ නෑ :no:
    අනික ඔරිජිනල් එකට සාපේක්ෂ වෙන්න remixes හදන්නේ නෑ :no: (remix , remake) ඔය වචන දෙකෙන්ම කියනවනේ remix එකක් කියන්නේ ඔරිජිනල් track එකේ වෙනත් version එකක්.
    :confused::confused::confused:මට කියන එක වැටහෙන්නේ නැද්ද මන්ද !!!ඔයා කියන කතාවේ පරස්පරයක් තියෙනවනේ !!!!"අනික ඔරිජිනල් එකට සාපේක්ෂ වෙන්න remixes හදන්නේ නෑ"එහෙම remixes හදන්නේ නැත්නම්,ඇත්තටම කොහොමද remix එකක් හැදෙන්නේ? මෙහෙ එන්න DJ අය්යලා ගොඩක් ඉත්න් remix කියලා කොරන්නේ original track එකට උඩින් beat එකක් ගහන එකනේ!!:lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :confused::confused::confused:මට කියන එක වැටහෙන්නේ නැද්ද මන්ද !!!ඔයා කියන කතාවේ පරස්පරයක් තියෙනවනේ !!!!"අනික ඔරිජිනල් එකට සාපේක්ෂ වෙන්න remixes හදන්නේ නෑ"එහෙම remixes හදන්නේ නැත්නම්,ඇත්තටම කොහොමද remix එකක් හැදෙන්නේ? මෙහෙ එන්න DJ අය්යලා ගොඩක් ඉත්න් remix කියලා කොරන්නේ original track එකට උඩින් beat එකක් ගහන එකනේ!!:lol::lol::lol:

    මෙහෙමයි මට උඹ සාපේක්ෂයි කියන එකෙන් කියන්නේ මොකක්ද කියල තේරෙන්නේ නෑ

    remix එකක් හැදෙන්නේ normal සින්දුවක් හැදෙන විදියටම තමයි. උදාහරණයක් විදියට ගත්තොත් pasan කරලා තිබ්බ නේද channa kinnarawee එකට remix එකක් අන්න ඒවගේ ඒවාට තමයි remix කියල කියන්නේ. original එකට උඩින් beat ගහන ඒවට කියන්නේ මොකක්ද කියලනං මම දන්නේ නෑ. :no:

    අනික dj කෙනෙක් කියල කියන්නේ remixes කරන කෙනෙකුත් නෙවෙයි
     
    :confused::confused:
    අඩේ එතකොට අර y fm එකේ DJ Slash මොනාද බන් කරන්නේ remixes කියලා?original එකට උඩින් beat ගහන එකනේ කරන්නේ??එතකොට ඒ කරන්නේ මොන ___mixes ද බන්?
     
    අන්න Pasan අය්යා ගේ නම් මාරු REMIX එක!!!මචන් අපි මෙතන remixes,remakes ගැන කතා කරන එක හරි නැ!!~Sound Engineering Course ගැන කතා බහක්~
    ඕකනේ topic එක!!! නැත්නම් අපේ
    ♪~*RuZza*~♫ ට මල පනී
    :lol::lol::lol:

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ලංකාවේ ඕනතරං quality (not production wise) සින්දු ඕන තරං තියනවා මචන් ඒත් කවුරුත් ඒවා appreciate කරන්නේ නැති එක තමයි වැඩේ :D ඒවගේ ඒවා පුළුවන් තරං පහලට දාන්න තමයි හැමෝම බලන්නේ

    උදාහරණයක් : අශාන්තිගේ gangnam style cover එක. හැමෝම ඒක චාටර් කිව්වට තාම කවුරුත් කියල නෑ ඒක චාටර් ඇයි කියල

    eka nam machan kattiya charter kiyanne hate seen ekata..:)..ara arjun karaya wage mehe karanna giya hinda..ashanthige talent ekai lankawe thiyana place ekai hatiyata hoda originals karanna puluwan eyata..:)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :confused::confused:
    අඩේ එතකොට අර y fm එකේ DJ Slash මොනාද බන් කරන්නේ remixes කියලා?original එකට උඩින් beat ගහන එකනේ කරන්නේ??එතකොට ඒ කරන්නේ මොන ___mixes ද බන්?

    Shit Mix

    අන්න Pasan අය්යා ගේ නම් මාරු REMIX එක!!!මචන් අපි මෙතන remixes,remakes ගැන කතා කරන එක හරි නැ!!~Sound Engineering Course ගැන කතා බහක්~
    ඕකනේ topic එක!!! නැත්නම් අපේ
    ♪~*RuZza*~♫ ට මල පනී
    :lol::lol::lol:

    :rofl:

    ♪~*RuZza*~♫;14156595 said:
    eka nam machan kattiya charter kiyanne hate seen ekata..:)..ara arjun karaya wage mehe karanna giya hinda..ashanthige talent ekai lankawe thiyana place ekai hatiyata hoda originals karanna puluwan eyata..:)

    සිරාවට ඕකම ලෝකේ වෙන එකෙක් කරානං උගේ රටේ උන් කොච්චර සපෝර්ට් කරයිද? මෙහෙ මෝඩ රැලත් කොච්චර ප්‍රමෝට් කරයිද. දුකයි මචන් ඕව දැක්කම
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මෙහෙමයි technically mix & mastering කරන්න music knowledge එකක් අවශ්‍ය නෑ :no:
    ඒත් mixing වලට විතරක් music knowledge එකක් තියන එක වැදගත් වෙනවා (post productions කරනවානං)

    mastering වලටනං ඕනම නෑ

    anna eka tama machan..:yes:
    mokada lankawe oya hama ekama thani kena kalata eka wenne ehema newei.music play karana kena hari composer hari mixing mastering gana melo deyak dana gena inna ona ne..:P..track eke sound quality eka gana eya waga kiyanne na
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda

    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    ♪~*RuZza*~♫;14156649 said:
    anna eka tama machan..:yes:
    mokada lankawe oya hama ekama thani kena kalata eka wenne ehema newei.music play karana kena hari composer hari mixing mastering gana melo deyak dana gena inna ona ne..:P..track eke sound quality eka gana eya waga kiyanne na
    AGREE!!!:yes::yes::yes::yes: