මචන් Musical වල sound system ගැන දැනගන්න තියන website එහෙම මොනවද?මට sound system එකක් හදාගන්න ඕන. ගොඩක්ම outdoor, indoor උත්සව වලට එහෙම. ඒත් නිකන්ම නිකං බෆල් ටිකක් සෙට් කරගන බෑනේ. ඒවගේ වූෆර් මිඩ් රේන්ජ් ට්වීටර් වලට sound කඩල දෙන්නේ කොහොමද, වූෆර් එහෙම වෙන වෙනම බෆල් වල සෙට් කරන්න ඕනද ඒ වගේ විස්තර තියන සයිට් එකක් හරි දන්න කෙනෙක් ඒ ගැන ටිකක් කියල දියන්කෝ. ඇම්ප් එකක් තෝරන විදිය එහෙම.









Ube budget eka kiyapan ethakota idea ekak dennam ubata 

