Sounds පිස්සන් සදහා පමණයි
ගිය සුමානේ මම ගත්තා Harman Kardon SB20 2.1 Sound Bar එක, පට්ටම කොලිටියි ඉතින් දන්නවානේ Harman Kardon එක ගැන. ලංකාවේ මුදලින් රු 75,0000 ක් වුනා.
Soundbar කිව්වාම නොම්බර එක තමයි BOSE © Brand එක හැබැයි අපිට නම් කිට්ටු කරන්නවත් බැරි වෙන තරමටම මිල අදිකයි. Harmon Kardon දෙවැනි තැන එවෙගෙමයි JBL.
JBL SB150 එක දැක්කා Wow.lk එකේ Rs75,000/- කැමති කෙනෙක් ඉන්නවා නම් රු 50,000 කට ගෙනත් දෙන්න පුලුවන් Advance එකක් (at least 10%) ගෙව්වොත්.
JBL කියන්නෙත් පට්ට US Brand එකක් JBL by Harman කියලයි දැන් බඩු ඉන්නේ. සල්ලි විසිකරන්නේ නැතුව Quality Sounds අහන්න බැහැ ඉතින්. පිස්සෙක් ඉන්නවා නම් මං වගේ PM එකක් දාන්න බඩු ගෙනත් දෙන්නම්