Sounds පිස්සන් සදහා පමණයි

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Sounds පිස්සන් සදහා පමණයි

    ගිය සුමානේ මම ගත්තා Harman Kardon SB20 2.1 Sound Bar එක, පට්ටම කොලිටියි ඉතින් දන්නවානේ Harman Kardon එක ගැන. ලංකාවේ මුදලින් රු 75,0000 ක් වුනා.

    soundbar-harman-kardon-sb-20-bluetooth-b-hk-sb-20_1.jpg


    Soundbar කිව්වාම නොම්බර එක තමයි BOSE © Brand එක හැබැයි අපිට නම් කිට්ටු කරන්නවත් බැරි වෙන තරමටම මිල අදිකයි. Harmon Kardon දෙවැනි තැන එවෙගෙමයි JBL.

    JBL SB150 එක දැක්කා Wow.lk එකේ Rs75,000/- කැමති කෙනෙක් ඉන්නවා නම් රු 50,000 කට ගෙනත් දෙන්න පුලුවන් Advance එකක් (at least 10%) ගෙව්වොත්.

    jbl-bar-21-channel-soundbar-with-wireless-subwoofer-4989-47317099-352e87598f5012f300c5c280dce62e3f-product.jpg


    JBL කියන්නෙත් පට්ට US Brand එකක් JBL by Harman කියලයි දැන් බඩු ඉන්නේ. සල්ලි විසිකරන්නේ නැතුව Quality Sounds අහන්න බැහැ ඉතින්. පිස්සෙක් ඉන්නවා නම් මං වගේ PM එකක් දාන්න බඩු ගෙනත් දෙන්නම්
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මචන් SBL 150 නම් වැඩක්ම නෑ, ඒක JBL kiyala කියන්නත් බෑ, එච්චරටම Sound වැඩක් නෑ. Middle east වල මුලුන්ම ඕක ආවෙ රියාල 1300යි(ර්‍Rs55000) දැන් රියාල් 599 යි. (Rs25000) වගේ