Spa එකකට පොඩි ලමයෙක් අරන් යනවා දැක්කා

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මගේ අම්මගෙ මොකක්ද වැඩකට වෙන office එකකට ගියා එයත් එක්ක. මේ office එක තියෙන්නේ 1st floor එකේ. පාරේ wena දේවල් පේනවා. මේ බිල්ඩිම ඉස්සරහ පොඩි පාරක් තියෙනව. ඔය පාරේ තියෙනව අර thai වගේ style එකට තියෙන ස්පා එකක්. ඕකට දැන් එදා උදේ වරුවේ. මන් හිතන්නේ 8ට වගේ. නිකන් 30ක් වගේ වයස ගෑණු කෙනෙක් පොඩි ලමයෙක් ව අතින් අල්ලන් ගියා. මට පව් කියලා හිතුනා. ගෙදර කව්රුත් නැති හින්ද වෙන්න ඇති. සිකුරාදා උනේ. මන් දන්නේ නැ එ spa එකේ වගතුග, ඒත් ලංකාවේ තියන වැඩි හරිය කචල් කියලා දන්නවා :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කොහෙද office එක කොහෙද spa එක. ඇයි පොලිසියට කියන්නෙ නැතුව මෙතන ඕක දැම්මෙ ?
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    කොහෙද office එක කොහෙද spa එක. ඇයි පොලිසියට කියන්නෙ නැතුව මෙතන ඕක දැම්මෙ ?
    ඔක්කොම විස්තර දන්නේ නැනේ. අහක යන ප්‍රශ්නයක් අනිත් එක. මන් අම්මට කිව්ව එයා ගනන් ගත්තෙත් නැ. මගේ හිතේ ඕක තිබ්බ හින්දා මෙහෙ දැම්මා.

    anik ganu tika lamayawa hurathal kara kara innawa athi amma weda iwara wenakan. kochchara wayasa lamekda
    පොඩි ලමයෙක්. 4ක් 5ක් වගේ. Boy කෙනෙක්.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔක්කොම විස්තර දන්නේ නැනේ. අහක යන ප්‍රශ්නයක් අනිත් එක. මන් අම්මට කිව්ව එයා ගනන් ගත්තෙත් නැ. මගේ හිතේ ඕක තිබ්බ හින්දා මෙහෙ දැම්මා.


    පොඩි ලමයෙක්. 4ක් 5ක් වගේ. Boy කෙනෙක්.
    5 yr old nam rherenawane ban. Gooo