මගේ අම්මගෙ මොකක්ද වැඩකට වෙන office එකකට ගියා එයත් එක්ක. මේ office එක තියෙන්නේ 1st floor එකේ. පාරේ wena දේවල් පේනවා. මේ බිල්ඩිම ඉස්සරහ පොඩි පාරක් තියෙනව. ඔය පාරේ තියෙනව අර thai වගේ style එකට තියෙන ස්පා එකක්. ඕකට දැන් එදා උදේ වරුවේ. මන් හිතන්නේ 8ට වගේ. නිකන් 30ක් වගේ වයස ගෑණු කෙනෙක් පොඩි ලමයෙක් ව අතින් අල්ලන් ගියා. මට පව් කියලා හිතුනා. ගෙදර කව්රුත් නැති හින්ද වෙන්න ඇති. සිකුරාදා උනේ. මන් දන්නේ නැ එ spa එකේ වගතුග, ඒත් ලංකාවේ තියන වැඩි හරිය කචල් කියලා දන්නවා 
