මෙව ඇත්තම පර්ෆියුම් ද බං. නැත්නම් අනිත් ඒවා වගෙ එයාර් ෆෙශ්නර් ද ? යූස් කරන උන් ඉන්නවද ?
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Dec 26, 2024 #1 මෙව ඇත්තම පර්ෆියුම් ද බං. නැත්නම් අනිත් ඒවා වගෙ එයාර් ෆෙශ්නර් ද ? යූස් කරන උන් ඉන්නවද ?
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,724 4,762 113 Dec 26, 2024 #2 ඕන ගඳක් යවන්න පුළුවන් භූමිතෙල් ටිකක් ගා ගත්තම. ලීටරයක්ම රුපියල් 190 යි. Reactions: RandomGuy, War Fighter and craabeysinghe
ST.PIERRE Well-known member Jun 19, 2017 5,676 10,710 113 octagon Dec 26, 2024 #3 Thu Nodakin said: ඕන ගඳක් යවන්න පුළුවන් භූමිතෙල් ටිකක් ගා ගත්තම. ලීටරයක්ම රුපියල් 190 යි. Click to expand... @Thu Nodakin Reactions: RandomGuy
Thu Nodakin said: ඕන ගඳක් යවන්න පුළුවන් භූමිතෙල් ටිකක් ගා ගත්තම. ලීටරයක්ම රුපියල් 190 යි. Click to expand... @Thu Nodakin
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Dec 26, 2024 #5 jhnnwp said: Click to expand... Ado ela ela okath balanna oni
B Bitter Truth Well-known member Dec 19, 2015 23,898 46,101 113 Dec 26, 2024 #6 Canada වලත් තියෙනවා spa ceylon ළගදී ඒකට ඵහා පැත්තේ jewelry shop ඵක මංකොල්ල කෑවා සිකියුරිටිල ඔහේ බලන් හිටියා.. Last edited: Dec 26, 2024
Canada වලත් තියෙනවා spa ceylon ළගදී ඒකට ඵහා පැත්තේ jewelry shop ඵක මංකොල්ල කෑවා සිකියුරිටිල ඔහේ බලන් හිටියා..
kinkon Well-known member Aug 5, 2007 115,851 2 115,864 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 26, 2024 #7 බඩු සුවඳක්ද දන්නෑ එන්නෙ Reactions: War Fighter
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Dec 26, 2024 #8 Crap. Don't buy Reactions: B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,308 20,882 113 Dec 26, 2024 #9 මමත් ඊයේ බැලුවා search කරලා. දැන් Google ඇඩ් පෙන්නනවා. එකක් ගන්න හිතුනා හැබැයි. අඩු ගණන් වලට තියෙන්නේ ම හෙනම artificial හිසරදය හැදෙන perfume නේ. ලොකු ගණන් වියදම් කරන්නත් බෑ ඉතින්. 50ml එකක් ගන්න බලන්න ඕන. Rontmir said: Crap. Don't buy Click to expand...
මමත් ඊයේ බැලුවා search කරලා. දැන් Google ඇඩ් පෙන්නනවා. එකක් ගන්න හිතුනා හැබැයි. අඩු ගණන් වලට තියෙන්නේ ම හෙනම artificial හිසරදය හැදෙන perfume නේ. ලොකු ගණන් වියදම් කරන්නත් බෑ ඉතින්. 50ml එකක් ගන්න බලන්න ඕන. Rontmir said: Crap. Don't buy Click to expand...
dilan_randika Well-known member Feb 18, 2015 4,109 4,108 113 Dec 26, 2024 #11 bought a 1 for the 1st time at port city yesterday they have 200ml the minimum 3900 2 categories - beach series and fragrance series its ur personal preference every type has a testing bottle since oil mixed it may be long lasting
bought a 1 for the 1st time at port city yesterday they have 200ml the minimum 3900 2 categories - beach series and fragrance series its ur personal preference every type has a testing bottle since oil mixed it may be long lasting
jhnnwp Well-known member Jan 6, 2012 44,086 31,851 113 Dec 26, 2024 #12 Bitter Truth said: Canada වලත් තියෙනවා spa ceylon ළගදී ඒකට ඵහා පැත්තේ jewelry shop ඵක මංකොල්ල කෑවා සිකියුරිටිල ඔහේ බලන් හිටියා.. Click to expand... @2osama giyoth thamai lol Reactions: 2osama
Bitter Truth said: Canada වලත් තියෙනවා spa ceylon ළගදී ඒකට ඵහා පැත්තේ jewelry shop ඵක මංකොල්ල කෑවා සිකියුරිටිල ඔහේ බලන් හිටියා.. Click to expand... @2osama giyoth thamai lol