කොල්ලනේ හෙට උදේට SPC (sri lanka pharmaceutical corporation) එකේ preliminary system support officer ඉන්ටර්වීව් තියෙනවා. කවුරුහරි දන්නවද ඉන්ටර්වීව් එකට මොන වගේ ප්රශ්ණද අහන්නේ කියලා. System Support officer නිසා Languages ගැන එහෙම අහයිද? SPC වැඩ කරන කෙනෙක් හරි ඉන්ටර්වීව් කලින් ගිය කෙනෙක් හරි උදව්වක් දෙන්න.

138 බස් එකේ ගිහින් ටෙලිකොම් හෙඩ් ඔෆිස් එක ලඟින් බැහැලා නේද යන්න තියෙන්නේ?
බම්ප් එකක්වත් දාගෙන යන්න ලොකු උදව්වක්


138 බස් එකේ ගිහින් ටෙලිකොම් හෙඩ් ඔෆිස් එක ලඟින් බැහැලා නේද යන්න තියෙන්නේ?
බම්ප් එකක්වත් දාගෙන යන්න ලොකු උදව්වක්




