army එකට SF කෙනෙක් විදිහට යනවා නම් training එහෙම කොච්චර කල් තියෙනවද? ජොබ් එක හම්බ වෙන්නේ කොච්චර කාලයක් ගියාට පස්සෙද?
තව ඔය අවරුදු 25 වෙනකන් marry කරන්න බැ වගේ එක එක තියෙන regulations එහෙම දන්නා කෙනෙක් ඉන්නවද? මගේ මල්ලි යන්න ඉන්නේ එකයි අහන්නේ
තව ඔය අවරුදු 25 වෙනකන් marry කරන්න බැ වගේ එක එක තියෙන regulations එහෙම දන්නා කෙනෙක් ඉන්නවද? මගේ මල්ලි යන්න ඉන්නේ එකයි අහන්නේ

... මම freelance web dev කරන්නේ.. මල්ලිට 18 යි ඌ තමයි යන්න ඉන්නේ. උගේ උස නම් 5 .8 k වගේ තියෙන්නේ