kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    army එකට SF කෙනෙක් විදිහට යනවා නම් training එහෙම කොච්චර කල් තියෙනවද? ජොබ් එක හම්බ වෙන්නේ කොච්චර කාලයක් ගියාට පස්සෙද?
    තව ඔය අවරුදු 25 වෙනකන් marry කරන්න බැ වගේ එක එක තියෙන regulations එහෙම දන්නා කෙනෙක් ඉන්නවද? මගේ මල්ලි යන්න ඉන්නේ එකයි අහන්නේ :lol:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,643
    4,647
    113
    SF මොටෝ එකේම තියනවනේ "අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා" කියල. බදින වයස, ට්‍රේනින් එකේ කාලේ වගේ දේවල් ගැන සැලකිලිමත්/ සංවේදී එකෙක්ට එක හරියන්නේ නෑ. උට 25 න් බදින්න ඕන නම් ඒවාට හරියන job එකක් සොයා දෙන්න. ආසාව විතරක් තිබ්බට හැමෝටම වීරයෙක් වෙන්න බෑ.
    SF එකේ ඉන්න කෙනෙක් හෝ විදිමත් විදියට SF එකෙන් විශ්‍රාම ගිය කෙනෙක් එක්ක කතා කරලා බලන්න. ඒ ගොල්ලෝ ඔයවගේ කාරණා ගැන හිත හිත ඉන්න අයද කියල.
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    ඉස්සෙල්ලා ම select වෙන්න පුළුවන්ද බලන්න. ලේසියෙන් select වෙන්න නම් බැහැ.

    Selection වලදී ඔය කියන ඒව ඔක්කොම බලනවා, කියනවා
    select කරගන්න course එක දවස් 28 ක් නේ තියෙන්නේ.. ඊට පස්සේ ඒකෙන් select වුනාට පස්සේ නේද මාස 4,5 ක් training එක දෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    selection course එකක් තියනව, මේකට face කරන්න පුලුවන් දෙපාරයි. දෙපාරම ෆෙල් උනොත් ආයෙ බෑ.
    එකෙන් පාස් උනොත් එක SF basic training course eka වෙනම තියනව, 6 months ද කොහෙද.

    ඊට පස්සෙ වෙන වෙනම course සෑහෙන තියන්ව ( combat tracker, combat rider team etc ) , ඒව අවස්තාව ලැබෙන විදියට

    කට්ට ගැන කතා නොකර ඉමු. ඒක අපිට තේරුන් ගන්න පුලුවන් එකක් නෙවෙයි.

    හැකියාව වගේම ලක් එකත් ඕන, ගෙවල් ලග මල්ලි කෙනෙක් කොතලාවල ඇකඩමි ගිහිල 2nd leftinent
    ඇදල, SF course එකට සෙලෙක්ට් උනා. මගදි උගෙ කකුල කැඩුන. කෝස් එක කම්ප්ලීට් කර්න්න බෑ.
    දැන් නිකන් ආමි ඔෆිසර්
     
    thanks වැඩිපුර දේවල් ටිකක් කිව්වට... අහන්න කවුරුත් හිටිය නෑ ඒකයි... යන්න තියෙන path එක ගැන කලින්ම පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හොදයි නේ
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Normal army training ekakth amarui da bn
    diyathalawe traning eka tamai katta. mama adurana ekek kiuwe katta kanna bari nam forces enna hitannawath epa kiyala. habai forces unge mind eka hadanawa supiriyata. api mentally down wena prashna waladi un gawa ewata supiri solutions tiyanawa
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033

    Mental අවුල් ම සෙට් එක ඕකුන්. විනය 0 යි. තව කෙනෙක් ඉන්ඹ තත්ත්වය තේරුම් ගැනීම අන්තර් පුද්ගල බුද්ධිය 0 යි.🤣 සාමාන්‍යයෙන් ඔය වගේ කමෙන්ට් දාගන්නෙ ආමි එකේ එවුන් මයි.
    බුකියෙ එහෙම උන් ම පෝස්ට් කමෙන්ට් දාගන්නවා උන් වීරයො කියලා. හුත්ත තමයි 🤣
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    diyathalawe traning eka tamai katta. mama adurana ekek kiuwe katta kanna bari nam forces enna hitannawath epa kiyala. habai forces unge mind eka hadanawa supiriyata. api mentally down wena prashna waladi un gawa ewata supiri solutions tiyanawa

    Mentality eka hadanawa nemei ban mentality wenas karanawa. Emotional nathi karanawa
    ex:- samanya minihekta thawa kenek maranawa kiyala sahenna prashanyak, unta ewa nothing. samanya ekek ane paw mekawa maranna kiyala hitunoth okkoma iwarai

    E wage ona kattak kanna supiriyata physical train karanawa, e wage operations walata ona karana mentality eka hadanawa
    ehema hadana mentality eka nikan samajeta galapenne naha, hari nam rehabilitate karanna oni
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Mentality eka hadanawa nemei ban mentality wenas karanawa. Emotional nathi karanawa
    ex:- samanya minihekta thawa kenek maranawa kiyala sahenna prashanyak, unta ewa nothing. samanya ekek ane paw mekawa maranna kiyala hitunoth okkoma iwarai

    E wage ona kattak kanna supiriyata physical train karanawa, e wage operations walata ona karana mentality eka hadanawa
    ehema hadana mentality eka nikan samajeta galapenne naha, hari nam rehabilitate karanna oni
    අනිවා ඕකුන් රිහැබිලිටේට් නොකර සමාජයට දාන එක සමාජයට ලොකු හානියක්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Mental අවුල් ම සෙට් එක ඕකුන්. විනය 0 යි. තව කෙනෙක් ඉන්ඹ තත්ත්වය තේරුම් ගැනීම අන්තර් පුද්ගල බුද්ධිය 0 යි.🤣 සාමාන්‍යයෙන් ඔය වගේ කමෙන්ට් දාගන්නෙ ආමි එකේ එවුන් මයි.
    බුකියෙ එහෙම උන් ම පෝස්ට් කමෙන්ට් දාගන්නවා උන් වීරයො කියලා. හුත්ත තමයි 🤣
    Army police godak inne mental awl un thamaiy😂 hoda ekek inne kalathurakin man wage lord kenek me palathema naha wage
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    Uba da malli 2001 :lol:

    Medical eka balanawa supiriyatama..mittek nam yanna ba..
    නැ අනේ මට අවුරුදු 20 යි වයස...මම army එකේ නෙමේ ඉන්නේ:P... මම freelance web dev කරන්නේ.. මල්ලිට 18 යි ඌ තමයි යන්න ඉන්නේ. උගේ උස නම් 5 .8 k වගේ තියෙන්නේ:baffled:

    Mental අවුල් ම සෙට් එක ඕකුන්. විනය 0 යි. තව කෙනෙක් ඉන්ඹ තත්ත්වය තේරුම් ගැනීම අන්තර් පුද්ගල බුද්ධිය 0 යි.🤣 සාමාන්‍යයෙන් ඔය වගේ කමෙන්ට් දාගන්නෙ ආමි එකේ එවුන් මයි.
    බුකියෙ එහෙම උන් ම පෝස්ට් කමෙන්ට් දාගන්නවා උන් වීරයො කියලා. හුත්ත තමයි 🤣
    ඒක නම් එහෙම තමයි...විශේෂයෙන් මේ කාලේ අලුතෙන් army එකට යන අය...
    ------ Post added on Oct 22, 2021 at 5:52 PM
     
    Last edited:
    • Like
    Reactions: Didy

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනිවා ඕකුන් රිහැබිලිටේට් නොකර සමාජයට දාන එක සමාජයට ලොකු හානියක්
    පේනවනේ හැම ලබ්බටද ගෙනෙරල් ල ඔබාගෙන වෙලා තියන ඒවා