Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්
croshanlg Member Jan 7, 2008 2,665 285 0 6° 54' N 79° 52' E May 7, 2011 #83 Jolly_Roger said: Airborne qualified Sniper Click to expand... and he's a captain with four medals of honor... anyone can see that he's one hell of a soldier.. just the look on his face is enough to send a shiver through the spine of his enemy... know who he is... respect for what he is...
Jolly_Roger said: Airborne qualified Sniper Click to expand... and he's a captain with four medals of honor... anyone can see that he's one hell of a soldier.. just the look on his face is enough to send a shiver through the spine of his enemy... know who he is... respect for what he is...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් May 7, 2011 #84 superb trd
croshanlg Member Jan 7, 2008 2,665 285 0 6° 54' N 79° 52' E May 7, 2011 #87 Me potha nadda kagewath laga, meke S' forces gana godak wistara tiyanwa...
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara May 7, 2011 #88 croshanlg said: Me potha nadda kagewath laga, meke S' forces gana godak wistara tiyanwa... Click to expand... torrents wala wath na neda ban lkdood gen ahala balamu
croshanlg said: Me potha nadda kagewath laga, meke S' forces gana godak wistara tiyanwa... Click to expand... torrents wala wath na neda ban lkdood gen ahala balamu
medianet85 Well-known member May 5, 2009 4,254 622 113 Land of Lions May 7, 2011 #89 You must spread some Reputation around before giving it to Jolly_Roger again.
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara May 7, 2011 #90 Sri Lanka Air Force Regiment Special Force - ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය 2001 වර්ෂයේ ජූලි 24 වැනිදා ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් සටහන් කල දවසක්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ වන කටුනායක බණ්ඩාරනයක ජාත්‍යන්තර ගුවන් තොටුපලට කඩා වැදුනු මරාගෙන මැරෙන කළු කොටි සාමාජිකයන් 14 දෙනෙක් දැවන්ත ප්‍රහාරයක් එල්ල කලා. කඳවුරේ විදුලිය විසන්දි කොට කටු කම්බි කපාගෙන කඳවුරට ඇතුළු වූ මෙම කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ගුවන් හමුදාව සතු වූ ප්‍රහාරක යානා විනාශ කිරීමයි. පැය 5 කට පසු ප්‍රහාරය අවසන් වනවිට ගුවන් යානා 26ක් සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබුනා. ප්‍රහාරය මැඩලීමට ගුවන් හමුදාව අසමත් වූ අතර යුද හමුදා කමාන්ඩෝ බළකාය පැමින ත්‍රස්තවාදීන් සියල්ල ඝාතනය කලා. ගුවන් හමුදාවේ 6 දෙනෙකු හා කමාන්ඩෝ සෙබලෙක් ප්‍රහාරයෙන් දිවි පිදූ අතර පසුව හෙළිවූ ආකාරයට කමාන්ඩෝ සෙබළා මියගොස් ඇත්තේ මිතුරු පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයකිනි(Friendly Fire). රටේ ආර්ථිකයට හා ආරක්ශාවට දැඩි තර්ජනයක් එල්ල කල මෙම ප්‍රහාරයෙන් පසුව ගුවන් හමුදාවට තම ගොඩබිම් ආරක්ශාව පිළිබඳ නැවත සිතන්න සිදු උනා. සාමාන්‍ය ගුවන් සෙබළුන් කොටි ප්‍රහාර හමුවේ අසමත් වීම නිසා ගුවන් කඳවුරු වල ආරක්ශාව සඳහා විශේෂ බළකායක් අවශ්‍ය බව තේරුම් ගත් ගුවන් හමුදාව 2003 වර්ෂය වන විට ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය පිහිටුවා ගත්තා. ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරයන් : * Recapturing air bases and provide defenses in an enemy attack. ගුවන් කඳවුරු ආරක්ශා කිරීම හා නැවත අත්පත් කරගැනීම. * Provide defenses in an enemy attack as a rapid deployment force. සතුරු ප්‍රහාරයකදී ක්ෂනික ප්‍රතිප්‍රහාර එල්ල කිරීම. * Rescue operations and recovering of downed air crew in enemy or friendly terrain. මුදාගැනීමේ මෙහෙයුම් * Protection of senior air force officers. ඉහළ නිළධාරීන්ට ආරක්ශාව සැපයීම. * Assist civil authorities in national emergency. හදිසි ආපදා වලදී සේවා සැපයීම. ගුවන් හමුදාව තුලින්ම ආධුනිකයින් බඳවා ගන්නා අතර මූලික පුහුණුව එම බළකාය විසින්ම ලබා දේ. විශේෂ පුහුණු පාඨමාලා මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලේදී පැවැත් වේ. මුදාගැනීමේ මෙහෙයුම්, බෝම්බ නිශ්ක්‍රීය කිරීම්, විශේෂ යුද උපක්‍රම ආදිය පුහුණුවට අයත් වේ. අවසන් යුද සමයේ කොටි ප්‍රහාර කීපයකටම සාර්ථකව මුහුණ දුන් මෙම බලකායේ භටයන් කොටි ගුවන් යානා කිහිපයක්ම බිම හෙළීමට සමත් විය. මීට අමතරව කුඩා මෙහෙයුම් මගින් ගුවන් කඳවුරු අවට ආරක්ශාව තහවුරු කර ඇති අතර ප්‍රහාර සඳහා සඟවා තිබූ LTTE සතු ආයුධ ගබඩා පවා සොයාගෙන ඇත.
Sri Lanka Air Force Regiment Special Force - ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය 2001 වර්ෂයේ ජූලි 24 වැනිදා ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් සටහන් කල දවසක්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ වන කටුනායක බණ්ඩාරනයක ජාත්‍යන්තර ගුවන් තොටුපලට කඩා වැදුනු මරාගෙන මැරෙන කළු කොටි සාමාජිකයන් 14 දෙනෙක් දැවන්ත ප්‍රහාරයක් එල්ල කලා. කඳවුරේ විදුලිය විසන්දි කොට කටු කම්බි කපාගෙන කඳවුරට ඇතුළු වූ මෙම කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ගුවන් හමුදාව සතු වූ ප්‍රහාරක යානා විනාශ කිරීමයි. පැය 5 කට පසු ප්‍රහාරය අවසන් වනවිට ගුවන් යානා 26ක් සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබුනා. ප්‍රහාරය මැඩලීමට ගුවන් හමුදාව අසමත් වූ අතර යුද හමුදා කමාන්ඩෝ බළකාය පැමින ත්‍රස්තවාදීන් සියල්ල ඝාතනය කලා. ගුවන් හමුදාවේ 6 දෙනෙකු හා කමාන්ඩෝ සෙබලෙක් ප්‍රහාරයෙන් දිවි පිදූ අතර පසුව හෙළිවූ ආකාරයට කමාන්ඩෝ සෙබළා මියගොස් ඇත්තේ මිතුරු පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයකිනි(Friendly Fire). රටේ ආර්ථිකයට හා ආරක්ශාවට දැඩි තර්ජනයක් එල්ල කල මෙම ප්‍රහාරයෙන් පසුව ගුවන් හමුදාවට තම ගොඩබිම් ආරක්ශාව පිළිබඳ නැවත සිතන්න සිදු උනා. සාමාන්‍ය ගුවන් සෙබළුන් කොටි ප්‍රහාර හමුවේ අසමත් වීම නිසා ගුවන් කඳවුරු වල ආරක්ශාව සඳහා විශේෂ බළකායක් අවශ්‍ය බව තේරුම් ගත් ගුවන් හමුදාව 2003 වර්ෂය වන විට ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය පිහිටුවා ගත්තා. ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරයන් : * Recapturing air bases and provide defenses in an enemy attack. ගුවන් කඳවුරු ආරක්ශා කිරීම හා නැවත අත්පත් කරගැනීම. * Provide defenses in an enemy attack as a rapid deployment force. සතුරු ප්‍රහාරයකදී ක්ෂනික ප්‍රතිප්‍රහාර එල්ල කිරීම. * Rescue operations and recovering of downed air crew in enemy or friendly terrain. මුදාගැනීමේ මෙහෙයුම් * Protection of senior air force officers. ඉහළ නිළධාරීන්ට ආරක්ශාව සැපයීම. * Assist civil authorities in national emergency. හදිසි ආපදා වලදී සේවා සැපයීම. ගුවන් හමුදාව තුලින්ම ආධුනිකයින් බඳවා ගන්නා අතර මූලික පුහුණුව එම බළකාය විසින්ම ලබා දේ. විශේෂ පුහුණු පාඨමාලා මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලේදී පැවැත් වේ. මුදාගැනීමේ මෙහෙයුම්, බෝම්බ නිශ්ක්‍රීය කිරීම්, විශේෂ යුද උපක්‍රම ආදිය පුහුණුවට අයත් වේ. අවසන් යුද සමයේ කොටි ප්‍රහාර කීපයකටම සාර්ථකව මුහුණ දුන් මෙම බලකායේ භටයන් කොටි ගුවන් යානා කිහිපයක්ම බිම හෙළීමට සමත් විය. මීට අමතරව කුඩා මෙහෙයුම් මගින් ගුවන් කඳවුරු අවට ආරක්ශාව තහවුරු කර ඇති අතර ප්‍රහාර සඳහා සඟවා තිබූ LTTE සතු ආයුධ ගබඩා පවා සොයාගෙන ඇත.
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo May 7, 2011 #91 වටිනවා සහෝ.............. නියම වැඩක්...............
mi5 Junior member Jan 14, 2008 654 19 18 on earth May 7, 2011 #92 නියම වැඩක්......දිගටම කරගෙන යන්න...
Prothean Member Apr 25, 2011 866 93 0 May 7, 2011 #94 Special Forces world... 05-07-2011 02:55 PM pala hambaya yanna Click to expand... I ain't a Muslim. What kind of a bullshit is this?
Special Forces world... 05-07-2011 02:55 PM pala hambaya yanna Click to expand... I ain't a Muslim. What kind of a bullshit is this?
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara May 7, 2011 #96 Prothean said: I ain't a Muslim. What kind of a bullshit is this? Click to expand... Reactions: hirantha86
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara May 8, 2011 #99 විශේෂ බළකා ගැන කතාකරන විට ඇමරිකා එක්සත් ජනපදය අංක 1 ස්ථානයේ තැබිය හැකිය. ලෝකයේ ඉහළම විශේෂ බළකා ලැයිස්තුවේ වැඩි කොටසක් අයත් වන්නේ එක්සත් ජනපදයටයි. United States Special Operations Command යටතේ මූලික වශයෙන් හෙළි වූ විශේෂ බළකායන් 17 කට වැඩි ගනනක් තිබේ. Special Missions Units * 1st Special Forces Operational Detachment-Delta ("Delta Force") (United States Army) * United States Naval Special Warfare Development Group ("DEVGRU") (United States Navy) United States Army: * United States Army Special Forces ("Green Berets") * 75th Ranger Regiment ("Rangers") * 160th Special Operations Aviation Regiment ("Night Stalkers") * 4th Psychological Operations Group ("Psy OPS") * 95th Civil Affairs Brigade * 528th Sustainment Brigade United States Marine Corps: * Marine Special Operations Regiment United States Navy: * United States Navy SEALs * Special Warfare Combatant-craft Crewmen (SWCC) United States Air Force: * United States Air Force Combat Control Team * United States Air Force Pararescue * Air Force Special Operations Weather Technician United States Coast Guard: * Coast Guard Deployable Operations Group 1942 දී කැනඩාව හා ඒකාබද්ධව American-Canadian commando unit හෙවත් First Special Service Force ආරම්භ කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයේදි ජර්මානු හා ජපාන ප්‍රහාරවලට මුහුණ දීමටයි. නෝමැන්ඩි වෙරලේ ආක්‍රමණය ආදී මෙහෙයුම් සඳහා එම බළකාය සහභාගි වුවද එතරම් කැපී පෙනෙන දක්ශතා පෙන්වා නැත්තේ ඔවුන් හා සාමාන්‍ය බළකායන් අතර එතරම් වැඩි වෙනසක් නොවූ නිසාවෙනි. කෙසේ වුවත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදයට ඉන් එහාට ගිය දක්ෂතා ඇති සැබෑම විශේෂ බළකායන්වල අවශ්‍යතාව දැනුනේ බ්‍රිතාන්‍ය SAS වැනි බළකායන්ගේ කැපී පෙනෙන සේවාව නිසාය. පශ්චාත් යුධ සමයේ ඇතිවූ සීතල යුද්ධ නිසා මෙම රහසිගත ඒකකයන් වල අවශ්‍යතාව දැඩි විය. ලෝකයෙන්ම අංක 1 වීමට ඇති උවමනාව මත එක්සත් ජනපදය ඉතා සියුම් ලෙස තම විශේෂ බලකායන් සංවිධානය කරවීය. කෙසේ වුවත් පසුව මෙම වැඩ පිළිවෙල පමණ ඉක්මවා යාම තුල විශේෂ බළකායන් අතර අභ්‍යන්තර ප්‍රශ්ණ පවා ඇති වීය. හොඳම උදාහරණය ඩෙල්ටා බළකාය හා නාවුක සීල් බළකාය අතර අදටත් ඇති ගැටුමයි. මේ හේතුව නිසා විශේෂ බළකායන් සියල්ල පාළනය කිරීමේ අරමුණින් United States Special Operations Command(SOC or SOCOM) නමින් තනි පාලනයක් යටතට ගෙන ඇත. http://www.socom.mil/SOCOMHome/Pages/default.aspx මේව ගැන එකින් එක කතාකරමු ඉදිරියට......... Last edited: May 8, 2011
විශේෂ බළකා ගැන කතාකරන විට ඇමරිකා එක්සත් ජනපදය අංක 1 ස්ථානයේ තැබිය හැකිය. ලෝකයේ ඉහළම විශේෂ බළකා ලැයිස්තුවේ වැඩි කොටසක් අයත් වන්නේ එක්සත් ජනපදයටයි. United States Special Operations Command යටතේ මූලික වශයෙන් හෙළි වූ විශේෂ බළකායන් 17 කට වැඩි ගනනක් තිබේ. Special Missions Units * 1st Special Forces Operational Detachment-Delta ("Delta Force") (United States Army) * United States Naval Special Warfare Development Group ("DEVGRU") (United States Navy) United States Army: * United States Army Special Forces ("Green Berets") * 75th Ranger Regiment ("Rangers") * 160th Special Operations Aviation Regiment ("Night Stalkers") * 4th Psychological Operations Group ("Psy OPS") * 95th Civil Affairs Brigade * 528th Sustainment Brigade United States Marine Corps: * Marine Special Operations Regiment United States Navy: * United States Navy SEALs * Special Warfare Combatant-craft Crewmen (SWCC) United States Air Force: * United States Air Force Combat Control Team * United States Air Force Pararescue * Air Force Special Operations Weather Technician United States Coast Guard: * Coast Guard Deployable Operations Group 1942 දී කැනඩාව හා ඒකාබද්ධව American-Canadian commando unit හෙවත් First Special Service Force ආරම්භ කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයේදි ජර්මානු හා ජපාන ප්‍රහාරවලට මුහුණ දීමටයි. නෝමැන්ඩි වෙරලේ ආක්‍රමණය ආදී මෙහෙයුම් සඳහා එම බළකාය සහභාගි වුවද එතරම් කැපී පෙනෙන දක්ශතා පෙන්වා නැත්තේ ඔවුන් හා සාමාන්‍ය බළකායන් අතර එතරම් වැඩි වෙනසක් නොවූ නිසාවෙනි. කෙසේ වුවත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදයට ඉන් එහාට ගිය දක්ෂතා ඇති සැබෑම විශේෂ බළකායන්වල අවශ්‍යතාව දැනුනේ බ්‍රිතාන්‍ය SAS වැනි බළකායන්ගේ කැපී පෙනෙන සේවාව නිසාය. පශ්චාත් යුධ සමයේ ඇතිවූ සීතල යුද්ධ නිසා මෙම රහසිගත ඒකකයන් වල අවශ්‍යතාව දැඩි විය. ලෝකයෙන්ම අංක 1 වීමට ඇති උවමනාව මත එක්සත් ජනපදය ඉතා සියුම් ලෙස තම විශේෂ බලකායන් සංවිධානය කරවීය. කෙසේ වුවත් පසුව මෙම වැඩ පිළිවෙල පමණ ඉක්මවා යාම තුල විශේෂ බළකායන් අතර අභ්‍යන්තර ප්‍රශ්ණ පවා ඇති වීය. හොඳම උදාහරණය ඩෙල්ටා බළකාය හා නාවුක සීල් බළකාය අතර අදටත් ඇති ගැටුමයි. මේ හේතුව නිසා විශේෂ බළකායන් සියල්ල පාළනය කිරීමේ අරමුණින් United States Special Operations Command(SOC or SOCOM) නමින් තනි පාලනයක් යටතට ගෙන ඇත. http://www.socom.mil/SOCOMHome/Pages/default.aspx මේව ගැන එකින් එක කතාකරමු ඉදිරියට.........
yasitha_o3 Member Oct 5, 2006 2,081 83 0 38 IN YOUR HEART May 8, 2011 #100 pattai sahoooo! thanks. rep+++