Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්

Oct 31, 2010
32
6
0
Ela post

Founder of the SL Army Special Forces. Major General Gamini Hettiarachchi.
army-a-team4.jpg

Founder member of the SLA Commandos.
army-a-team3.jpg

Both of the above were also the A-Team that captured Rohana Wijeweera.

Major General Gamini Hettiarachchi also led the RDF Squdron (as a Major) in Operation Liberation (i.e. Vadamarachchi Operation) in 1987. SF was known as the RDF then.

Can someone tell me what the badges mean in the above uniforms???
 
Last edited:

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Founder of the SL Army Special Forces. Major General Gamini Hettiarachchi.
    army-a-team4.jpg

    Founder member of the SLA Commandos.
    army-a-team3.jpg

    Both of the above were also the A-Team that captured Rohana Wijeweera.

    Major General Gamini Hettiarachchi also led the RDF Squdron (as a Major) in Operation Liberation (i.e. Vadamarachchi Operation) in 1987. SF was known as the RDF then.

    Can someone tell me what the badges mean in the above uniforms???

    වම් පැත්තෙ එල්ලලා තියේන්නෙ එයාලා ගනිපු පදක්කම්. විර වික්‍රම, රණ වික්‍රම වගේ ඒවා.

    http://www.army.lk/medals.php

    316wgwGok9L._SL160_.jpg

    මේ ලාංඡනය පළඳින්නෙ Airborne Qualified කට්ටිය. ඒ කියන්නෙ පැරශුට් පුහුණුව ලබපු අය.

    2386121573_43b0c7e109.jpg

    මේක යුධ හමුදා ලාංඡනය
     
    Oct 31, 2010
    32
    6
    0
    Ela!


    වම් පැත්තෙ එල්ලලා තියේන්නෙ එයාලා ගනිපු පදක්කම්. විර වික්‍රම, රණ වික්‍රම වගේ ඒවා.

    http://www.army.lk/medals.php

    316wgwGok9L._SL160_.jpg

    මේ ලාංඡනය පළඳින්නෙ Airborne Qualified කට්ටිය. ඒ කියන්නෙ පැරශුට් පුහුණුව ලබපු අය.

    2386121573_43b0c7e109.jpg

    මේක යුධ හමුදා ලාංඡනය
    Thanks machang. E kiyanne General GH ge airborne badge.

    Ethakota General Janakage badges 2 monawada?
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    US Army Special Forces

    Green Berets- US Army Special Forces

    150px-US_Army_Special_Forces_SSI.png

    motto - De oppresso liber (To Free the Oppressed)


    එක්සත් ජනපද යුද හමුදාවේ නිළ විශේෂ බළකාය වන්නේ Green Berets බළකායයි. මූළික අරමුණු 5ක් ඉලක්ක කරගෙන මෙම බළකාය පිහිටුවා ඇත.

    1.
    Unconventional warfare
    සාම්ප්‍රදායික නොවන ගරිල්ලා ආකාරයේ සැඟවුණු මෙහෙයුම් සිදුකිරීම මෙම බළකායේ වැදගත්ම කාර්යභාරයයි. එක්සත් ජනපදය නිළ වශයෙන් මෙහෙයුම් සිදු නොකරන නමුත් ඔවුන්ගේ අදිසි මැදිහත් වීම් ඇති ඕනෑම යුද්ධයකදී Green Berets බළකාය අනිවාර්යෙන්ම මැදිහත් වේ. ලිබියාව, සිරියාව වැනි රටවල් මෑතකාළීන උදාහරණ වේ.
    එමෙන්ම එක්සත් ජනපද හමුදාව නිළ වශයෙන් මැදිහත් වීමට පෙර රහසේම
    Green Berets භටයන් එම රට වෙත ඇතුළු වන අතර සියළු බුද්ධි තොරතුරු රැස් කර ප්‍රධාන මෙහෙයුමට අවශ්‍ය සියළුම ආකාරයේ පසුබිම සකස්කිරීම සිදුකරයි.
    UW.jpg

    SFhit-660x528.jpg


    2. F
    oreign internal defense
    එක්සත් ජනපදයට හිතැති රාජ්‍යයන්හි ආරක්ශාව සම්බන්ධ විශේෂඥ උපදෙස් සැපයීම, එම රටවල විශේෂ බළකායන් පුහුණු කිරීම සිදු කරයි.

    3.
    Special reconnaissance
    සැඟවී සිට සතුරා පිළිබඳ බුද්ධි තොරතුරු රැස් කිරීම මෙහි අරමුණයි. අවශ්‍ය වුවහොත් සතුරාට පහරදීමද සිදුකරන නමුත් බොහෝ විට බුද්ධි තොරතුරු සොයාගැනීමෙන් පසු රහසේම පිටවී යයි.
    uni-4245.jpg

    Recon.jpg


    4. Direct action
    සැඟවීමෙන් තොරව සෘජු ලෙසම ග්‍රීන් බෙරෙට් බළකාය නමින්ම මෙහෙයුම් සිදු කිරීම මෙහි තවත් අරමුණකි. ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම, විශේෂ හමුදා මර්මස්ථාන වලට පහර දීම වැනි මෙහෙයුම් සිදු කරයි.

    greenberets-.jpg

    afghanistancowboy.jpg

    sf_cowboy.jpg


    5. Counter-terrorism
    රට තුල හෝ පිටත ප්‍රති ත්‍රස්ථ මෙහෙයුම් සිදු කිරීම.

    මෙම ප්‍රධාන කාර්යයන් වලට අමතරව මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම්, මානසික මෙහෙයුම්, විශේෂ පුද්ගලයන් ඝාතනය කිරීමේ මෙහෙයුම්(Manhunt) ආදිය සිදු කරයි.

    1952 වර්ශයේ ආරම්භ කරන ලද අතර එදා පටන් එක්සත් ජනපදය අත පෙවූ සෑම යුද්දයකදීම මෙම බළකාය රහසිගත හා රහසිගත නොවන ආකාරයට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

    Green Beret බළකාය සඳහා තෝරාගැනීමේදී සති 55 ක පමණ අසීරු පරීක්ශාවන්ට ලක් වීමට සිදුවේ. සැතපුම් 2ක් විනාඩි 12 ක් ඇතුලත දිවීම, push-up 100 ක් විනාඩි 2 කදී ගැසීම වැනි ක්‍රියා මූළික තෝරාගැනීමේදී සිදුකල යුතුය.
    මෙම Special Forces Qualification Course අවසානයේ ඉතිරි වන්නේ අති දක්ශයින් පිරිසක් පමණි. තෝරාගත් අය සඳහා විශේෂ පුහුණු වීම් සිදුකරන අතර ඔවුන්ගේ හැකියාවන් අනුව විශේෂිත අංශ වලට අදාල පුහුණුවීම් ලබා දේ. එනම් වෛද්‍ය,ඉන්ජිනේරු, පුපුරණ ද්‍රව්‍ය, බුද්ධි තොරතුරු ආදිය පිළිබඳ විශේෂඥ පුහුණුවක් අදාල සෙබළුන් වෙත ලබා දේ. එක් මෙහෙයුම් කණ්ඩායමක මෙවැනි එක් එක් අංශ සඳහා විශේෂඥ වූ සෙබලු සිටිති.


    වැඩි වශයෙන් භාවිතා කරන අවි.
    M4-A1
    M4-Transparent-1-.png


    Beretta Pistol
    180px-JS92F3001.jpg


    M24 Sniper Rifle
    M24.jpg



    E-Tool
    180px-Etool.jpg


    M67 Grenade
    M67.jpg


    ඕනෑම අවියක් හැසිරවීමට හැකිය. නමුත් මූළිකවම ඉහත අවි භාවිතා කරයි. මෙහෙයුම අනුව භාවිතා කරන අවිද වෙනස් වේ.


    මෑත කාළීනව ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ වැඩි වශයෙන් මෙහෙයුම් සිදු කරයි. ඉරාක හා ඇෆ්ගනිස්ථාන ගෝත්‍ර නායකයන් සමඟ සමීප සබඳතා පවත්වා ගනිමින් ඔවුන් අතරින් al-Qaeda එරෙහිව ක්‍රියාතමක කරවන්නෙ මොවුන් විසිනි.
    army-sf-oda1_c400.jpg




    :nerd::nerd::nerd:
     
    • Like
    Reactions: shehan12345

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    පිස්සු හැදෙනවනේ...:shocked: මේ ත්‍රෙඩ් එක අදනේ දැක්කේ..:confused:
    කොහොම උනත් නියම වැඩක් බ්‍රෝ..:D දිගටම කරගෙන යන්න..:yes:
    ගොඩක් ආඩම්බරයි අපේ දේවල් ගැන මෙහෙම දැනගන්න ලැබීම...:)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කලාට වැඩක් නෑ වගේ :rolleyes::rolleyes::rolleyes::dull::dull::(:(

    මොන පිස්සුද මචන් ඕව ගනන් ගන් එපා...;) අපි ඉන්නවා මේ ත්‍රෙඩ් බලන්න.. :yes: කරගෙන යන්න දිගටම.. :D