ඒ රටවල කාර් එකේ පාස් එක ගහන් යන්න බැරි නිසා, පිළි ගැනීම නැති නිසා, God වගේ ඉන්න බැරි නිසා අන්න උන් බුරුතු පිටින් ලංකාවට එනවා... ඇවිත් Bord certification අරන් බොලාට පු# ඇරලා ආයේ යනවා... 

ඒක කරන්න බෑ නේ බන්.කැම්පස් ගියත් ඕලෙවල් විතරක් කලත් රජයෙන් අධ්‍යාපනයට වියදම් කල මුදල නැවත අයකරගන්නා තුරු ලංකාවේ සේවය කල යුතුයි කියලා නීතියක් ගේන්න ඕනේ. එතකොට ඔය මහජන මුදලින් ඉගෙනගෙන රට යනවා කියන චෝදනාව කාටවත් කරන්න බැහැ.
ඒක කරන්න බෑ නේ බන්.
එතකොට උපාදියක් ගන්න හැමෝම රස්සාවක් කරන්න ඕනේ වගේ කතාවක් එනව.
උපදී අරගෙන ඊට අදාළ රස්සා නැතුව වෙන බිස්නස් කරන , මුකුත් නොකර ගෙදර ඉන්න ගෑනු වගේ උන්ට කොහොමද ඕක දාන්නේ?
මුලින්ම රට සංවර්ධනය කරලා දීපන් කැම්පස් වල උගන්වන දේවල් Implement කරන්න පුලුවන් Industry එකක් තියෙන.කැම්පස් ගියත් ඕලෙවල් විතරක් කලත් රජයෙන් අධ්‍යාපනයට වියදම් කල මුදල නැවත අයකරගන්නා තුරු ලංකාවේ සේවය කල යුතුයි කියලා නීතියක් ගේන්න ඕනේ. එතකොට ඔය මහජන මුදලින් ඉගෙනගෙන රට යනවා කියන චෝදනාව කාටවත් කරන්න බැහැ.
ඉතින් රස්සාවක් කරන්නේ නෙවෙයි නිකන් පදිංචියට රට යනවා කියලා රට යන්න බැරිද උපාදියක් අරන් රස්සාවක් නොකරන එකෙක්ට ?බිස්නස් කලත් ලැබෙන ආදායමෙන් බද්දක් විදියට අයකරගන්න පුලුවන්. උපාධියට අදාල රස්සාම වෙන්න ඕනේ නැහැ රජයෙන් ඉගෙනීමට වියදම් කල මුදල අයකරගන්නයි ඕනේ ඕලෙවල් වලින් ඉගෙනීම නතර කලත් රස්සා නැතුව ඉන්වනම් ගන්න විදීයක් නැහැ.
lapaya vaccine gahanna kiwot uba gahagannawa nedaඒක තමයි අපි එදා ඉඳන් රාවණාගේ සිංහල බෙහෙත් විතරක් ගත්තේ.. Covid වැක්සින්වත් ගහගත්ත නැති එකෙක් මම..![]()
උබ කියන්නෙ දොස්තරුන්ට ඒ චෝදනාවෙන් ගැලවෙන්න/නිදහස් වෙන්න ඕන කමක් තියෙනව කියලද? දඩ මුදලක් ගෙවල ක්ලීන් පිට යයි කියල හිතනවද? පක තමයි. හොරු වංචාකාරයෝ දූෂකයො එක්ක මේ රට හදන්න බෑ කියල උන් රට යන්නෙත් හොරෙන් තමයි.කැම්පස් ගියත් ඕලෙවල් විතරක් කලත් රජයෙන් අධ්‍යාපනයට වියදම් කල මුදල නැවත අයකරගන්නා තුරු ලංකාවේ සේවය කල යුතුයි කියලා නීතියක් ගේන්න ඕනේ. එතකොට ඔය මහජන මුදලින් ඉගෙනගෙන රට යනවා කියන චෝදනාව කාටවත් කරන්න බැහැ.
Navy eke nan bond ekak sign karanna one.. officer training ewara wela 5 yrs da koheda weda karanna one kalin ayn wenawa nan salli gewanna one neththnan hireඉතින් රස්සාවක් කරන්නේ නෙවෙයි නිකන් පදිංචියට රට යනවා කියලා රට යන්න බැරිද උපාදියක් අරන් රස්සාවක් නොකරන එකෙක්ට ?
ඒක ඉතින් කෙලින්ම ජොබ් ට්‍රේනින් නේ බන්.Navy eke nan bond ekak sign karanna one.. officer training ewara wela 5 yrs da koheda weda karanna one kalin ayn wenawa nan salli gewanna one neththnan hire
NUS eketh kerenewa.. tuition waiver ekak denewa.. condition eka Singapore company ekekata wade keranda one yam kisi kaaleyak…ehema wade keranda berinan salli gewala one bambuwak keraganin….ඒක ඉතින් කෙලින්ම ජොබ් ට්‍රේනින් නේ බන්.
මේ මම කියන්නේ අධ්‍යාපනය ගැන. අධ්‍යාපනය /උපාදිය = ජොබ් එක කියලා දෙයක් නෑ .
යකෝ සිංගප්පූරුව කියන්නේ දියුණු රටක්. ලංකාවේ කැම්පස් වල උගන්වන ගොඩක් ඒවා මෙහේ Apply කරන්න සිංගප්පූරුව වගේ Industry එක හැදිලා නෑ. තමන් ආසාවෙන් කැම්පස් එකක ඉගෙනගත්ත එක Apply කරන්න ලංකාවේ හරිහමන් Industry එකක් නැති නිසා Degree ගත්ත එවුන් කරන්න ඕන, බදු සල්ලි ගෙවපු ජනතාව චූන් කරන්න මෙහේ තියෙන ඉගෙනගත්ත දේට අදාල නැති Job කරන එකද?NUS eketh kerenewa.. tuition waiver ekak denewa.. condition eka Singapore company ekekata wade keranda one yam kisi kaaleyak…ehema wade keranda berinan salli gewala one bambuwak keraganin….
Owa keranda itin me wage yakku one
![]()
Haha ok mama godak thanwala kiyala athi. Eka tama saadaranama widiya. Etakota nikan karanwaley art degree karana ekai, mehe okkoma karala rata panina ekata andana ekai nawatinawaකැම්පස් ගියත් ඕලෙවල් විතරක් කලත් රජයෙන් අධ්‍යාපනයට වියදම් කල මුදල නැවත අයකරගන්නා තුරු ලංකාවේ සේවය කල යුතුයි කියලා නීතියක් ගේන්න ඕනේ. එතකොට ඔය මහජන මුදලින් ඉගෙනගෙන රට යනවා කියන චෝදනාව කාටවත් කරන්න බැහැ.
Methana katha karanne doctors la gena ban...igena gaththa deya 100% apply karanna beri unath awurudu 5 k work karanna loku ammaruwak nehe neh..යකෝ සිංගප්පූරුව කියන්නේ දියුණු රටක්. ලංකාවේ කැම්පස් වල උගන්වන ගොඩක් ඒවා මෙහේ Apply කරන්න සිංගප්පූරුව වගේ Industry එක හැදිලා නෑ. තමන් ආසාවෙන් කැම්පස් එකක ඉගෙනගත්ත එක Apply කරන්න ලංකාවේ හරිහමන් Industry එකක් නැති නිසා Degree ගත්ත එවුන් කරන්න ඕන, බදු සල්ලි ගෙවපු ජනතාව චූන් කරන්න මෙහේ තියෙන ඉගෙනගත්ත දේට අදාල නැති Job කරන එකද?
Singapuruwa nikanma wenda athi diyunu uneයකෝ සිංගප්පූරුව කියන්නේ දියුණු රටක්. ලංකාවේ කැම්පස් වල උගන්වන ගොඩක් ඒවා මෙහේ Apply කරන්න සිංගප්පූරුව වගේ Industry එක හැදිලා නෑ. තමන් ආසාවෙන් කැම්පස් එකක ඉගෙනගත්ත එක Apply කරන්න ලංකාවේ හරිහමන් Industry එකක් නැති නිසා Degree ගත්ත එවුන් කරන්න ඕන, බදු සල්ලි ගෙවපු ජනතාව චූන් කරන්න මෙහේ තියෙන ඉගෙනගත්ත දේට අදාල නැති Job කරන එකද?