Specialist ඩොකාලට පිට රට වල වැඩ කරන්න බෑ...

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒ රටවල කාර් එකේ පාස් එක ගහන් යන්න බැරි නිසා, පිළි ගැනීම නැති නිසා, God වගේ ඉන්න බැරි නිසා අන්න උන් බුරුතු පිටින් ලංකාවට එනවා... ඇවිත් Bord certification අරන් බොලාට පු# ඇරලා ආයේ යනවා... 😅😅

    IMG-20240424-WA0000.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    දුප්පත් අඩු කුලේ මෝඩ වල් වේස බයියොන්ව රටෙන් තුරන් කිරීමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නිර්වින්දන ලේසි ද නැත්නම් රට යන්න සල්ලි හොයන්න ලේසි ද

    අපේ හිටුප් දෙන්නෙක් ම නිර්වින්දන කාරණාව කිව්වේ රට යන්න තමයි බලන්නේ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කැම්පස් ගියත් ඕලෙවල් විතරක් කලත් රජයෙන් අධ්‍යාපනයට වියදම් කල මුදල නැවත අයකරගන්නා තුරු ලංකාවේ සේවය කල යුතුයි කියලා නීතියක් ගේන්න ඕනේ. එතකොට ඔය මහජන මුදලින් ඉගෙනගෙන රට යනවා කියන චෝදනාව කාටවත් කරන්න බැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක

    ඒක කරන්න බෑ නේ බන්.
    එතකොට උපාදියක් ගන්න හැමෝම රස්සාවක් කරන්න ඕනේ වගේ කතාවක් එනව.
    උපදී අරගෙන ඊට අදාළ රස්සා නැතුව වෙන බිස්නස් කරන , මුකුත් නොකර ගෙදර ඉන්න ගෑනු වගේ උන්ට කොහොමද ඕක දාන්නේ?
     
    බිස්නස් කලත් ලැබෙන ආදායමෙන් බද්දක් විදියට අයකරගන්න පුලුවන්. උපාධියට අදාල රස්සාම වෙන්න ඕනේ නැහැ රජයෙන් ඉගෙනීමට වියදම් කල මුදල අයකරගන්නයි ඕනේ ඕලෙවල් වලින් ඉගෙනීම නතර කලත් රස්සා නැතුව ඉන්වනම් ගන්න විදීයක් නැහැ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,294
    1,543
    113
    පේමන්ට් එකේ.
    කැම්පස් ගියත් ඕලෙවල් විතරක් කලත් රජයෙන් අධ්‍යාපනයට වියදම් කල මුදල නැවත අයකරගන්නා තුරු ලංකාවේ සේවය කල යුතුයි කියලා නීතියක් ගේන්න ඕනේ. එතකොට ඔය මහජන මුදලින් ඉගෙනගෙන රට යනවා කියන චෝදනාව කාටවත් කරන්න බැහැ.
    මුලින්ම රට සංවර්ධනය කරලා දීපන් කැම්පස් වල උගන්වන දේවල් Implement කරන්න පුලුවන් Industry එකක් තියෙන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    බිස්නස් කලත් ලැබෙන ආදායමෙන් බද්දක් විදියට අයකරගන්න පුලුවන්. උපාධියට අදාල රස්සාම වෙන්න ඕනේ නැහැ රජයෙන් ඉගෙනීමට වියදම් කල මුදල අයකරගන්නයි ඕනේ ඕලෙවල් වලින් ඉගෙනීම නතර කලත් රස්සා නැතුව ඉන්වනම් ගන්න විදීයක් නැහැ.
    ඉතින් රස්සාවක් කරන්නේ නෙවෙයි නිකන් පදිංචියට රට යනවා කියලා රට යන්න බැරිද උපාදියක් අරන් රස්සාවක් නොකරන එකෙක්ට ?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒක තමයි අපි එදා ඉඳන් රාවණාගේ සිංහල බෙහෙත් විතරක් ගත්තේ.. Covid වැක්සින්වත් ගහගත්ත නැති එකෙක් මම.. :yes:
    lapaya vaccine gahanna kiwot uba gahagannawa neda
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    කැම්පස් ගියත් ඕලෙවල් විතරක් කලත් රජයෙන් අධ්‍යාපනයට වියදම් කල මුදල නැවත අයකරගන්නා තුරු ලංකාවේ සේවය කල යුතුයි කියලා නීතියක් ගේන්න ඕනේ. එතකොට ඔය මහජන මුදලින් ඉගෙනගෙන රට යනවා කියන චෝදනාව කාටවත් කරන්න බැහැ.
    උබ කියන්නෙ දොස්තරුන්ට ඒ චෝදනාවෙන් ගැලවෙන්න/නිදහස් වෙන්න ඕන කමක් තියෙනව කියලද? දඩ මුදලක් ගෙවල ක්ලීන් පිට යයි කියල හිතනවද? පක තමයි. හොරු වංචාකාරයෝ දූෂකයො එක්ක මේ රට හදන්න බෑ කියල උන් රට යන්නෙත් හොරෙන් තමයි.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    ඉතින් රස්සාවක් කරන්නේ නෙවෙයි නිකන් පදිංචියට රට යනවා කියලා රට යන්න බැරිද උපාදියක් අරන් රස්සාවක් නොකරන එකෙක්ට ?
    Navy eke nan bond ekak sign karanna one.. officer training ewara wela 5 yrs da koheda weda karanna one kalin ayn wenawa nan salli gewanna one neththnan hire
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    Navy eke nan bond ekak sign karanna one.. officer training ewara wela 5 yrs da koheda weda karanna one kalin ayn wenawa nan salli gewanna one neththnan hire
    ඒක ඉතින් කෙලින්ම ජොබ් ට්‍රේනින් නේ බන්.
    මේ මම කියන්නේ අධ්‍යාපනය ගැන. අධ්‍යාපනය /උපාදිය = ජොබ් එක කියලා දෙයක් නෑ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869

    NUS eketh kerenewa.. tuition waiver ekak denewa.. condition eka Singapore company ekekata wade keranda one yam kisi kaaleyak…ehema wade keranda berinan salli gewala one bambuwak keraganin….

    Owa keranda itin me wage yakku one 👇

    images
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,294
    1,543
    113
    පේමන්ට් එකේ.
    NUS eketh kerenewa.. tuition waiver ekak denewa.. condition eka Singapore company ekekata wade keranda one yam kisi kaaleyak…ehema wade keranda berinan salli gewala one bambuwak keraganin….

    Owa keranda itin me wage yakku one 👇

    images
    යකෝ සිංගප්පූරුව කියන්නේ දියුණු රටක්. ලංකාවේ කැම්පස් වල උගන්වන ගොඩක් ඒවා මෙහේ Apply කරන්න සිංගප්පූරුව වගේ Industry එක හැදිලා නෑ. තමන් ආසාවෙන් කැම්පස් එකක ඉගෙනගත්ත එක Apply කරන්න ලංකාවේ හරිහමන් Industry එකක් නැති නිසා Degree ගත්ත එවුන් කරන්න ඕන, බදු සල්ලි ගෙවපු ජනතාව චූන් කරන්න මෙහේ තියෙන ඉගෙනගත්ත දේට අදාල නැති Job කරන එකද?
     
    • Dislike
    Reactions: Tharaka25

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    කැම්පස් ගියත් ඕලෙවල් විතරක් කලත් රජයෙන් අධ්‍යාපනයට වියදම් කල මුදල නැවත අයකරගන්නා තුරු ලංකාවේ සේවය කල යුතුයි කියලා නීතියක් ගේන්න ඕනේ. එතකොට ඔය මහජන මුදලින් ඉගෙනගෙන රට යනවා කියන චෝදනාව කාටවත් කරන්න බැහැ.
    Haha ok mama godak thanwala kiyala athi. Eka tama saadaranama widiya. Etakota nikan karanwaley art degree karana ekai, mehe okkoma karala rata panina ekata andana ekai nawatinawa
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    යකෝ සිංගප්පූරුව කියන්නේ දියුණු රටක්. ලංකාවේ කැම්පස් වල උගන්වන ගොඩක් ඒවා මෙහේ Apply කරන්න සිංගප්පූරුව වගේ Industry එක හැදිලා නෑ. තමන් ආසාවෙන් කැම්පස් එකක ඉගෙනගත්ත එක Apply කරන්න ලංකාවේ හරිහමන් Industry එකක් නැති නිසා Degree ගත්ත එවුන් කරන්න ඕන, බදු සල්ලි ගෙවපු ජනතාව චූන් කරන්න මෙහේ තියෙන ඉගෙනගත්ත දේට අදාල නැති Job කරන එකද?
    Methana katha karanne doctors la gena ban...igena gaththa deya 100% apply karanna beri unath awurudu 5 k work karanna loku ammaruwak nehe neh..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    යකෝ සිංගප්පූරුව කියන්නේ දියුණු රටක්. ලංකාවේ කැම්පස් වල උගන්වන ගොඩක් ඒවා මෙහේ Apply කරන්න සිංගප්පූරුව වගේ Industry එක හැදිලා නෑ. තමන් ආසාවෙන් කැම්පස් එකක ඉගෙනගත්ත එක Apply කරන්න ලංකාවේ හරිහමන් Industry එකක් නැති නිසා Degree ගත්ත එවුන් කරන්න ඕන, බදු සල්ලි ගෙවපු ජනතාව චූන් කරන්න මෙහේ තියෙන ඉගෙනගත්ත දේට අදාල නැති Job කරන එකද?
    Singapuruwa nikanma wenda athi diyunu une 🥱🥱
     
    • Like
    Reactions: Tharaka25