Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Lap එක ටිකක් Slow වෙලා


    2GB Ram තිබ්බෙ මං 4GB කරා..

    මෙන්න System එකේ විස්තර


    e4fbgHc.jpg





    Task manager ගියාම CPU usage එක මෙන්න.. ඇයි බං ඒම..


    PdBddmD.jpg




    මොකද්ද මේකට කරන්න පුළුවන්
    :confused::confused::confused::confused::confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,654
    113
    CPU තීරුව උඩින්ම ක්ලික් කරපං. එතකොට සෝට් වෙනව. එතකොට බලාගන්ඩ පුලුවං CPU Usage එක වැඩිම මොකටද කියල :rolleyes:
    දැනට සෝට් වෙලා තියෙන්නෙ ප්‍රෝග්‍රෑම් එකේ නමින්.
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    CPU තීරුව උඩින්ම ක්ලික් කරපං. එතකොට සෝට් වෙනව. එතකොට බලාගන්ඩ පුලුවං CPU Usage එක වැඩිම මොකටද කියල :rolleyes:
    දැනට සෝට් වෙලා තියෙන්නෙ ප්‍රෝග්‍රෑම් එකේ නමින්.


    දැනටන්ම් Windows Explorer එකට තමා බං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,654
    113
    දැනටන්ම් Windows Explorer එකට තමා බං

    දැං cpu usage එක අඩු වෙලාද...
    උඩ දාල තියෙන පොටෝ එකේ windows explora නිසා නෙමේ 99%ක් වෙලා තියෙන්නෙ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    පිකාසා එක අයින් කරපන්කෝ. ඕක බහිනවා සුටුස් ගාලා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,654
    113
    දැං උඹ එක රැම් කාඩ් එකක්ද? නැත්තං දෙකක්ද ගහන් ඉන්නෙ... :rolleyes:
    ඒවයෙ අගයන් පොඩ්ඩක් දාපං