පෝරිසාදයා;24195013 said:Dr. කිත්සිරි ජයසුරිය
Institute of English - Maharagama
පුජිත විජේසිංහ![]()
මුලින්ම අර ලියන කියන පන්තියට යන්න ඕන නේද බන් එකම වාක්‍යය 100 සැරයක් විතර පොතේ ලියන සින් එක තාම තියෙනවද.. මට grammer, writing, වල අවුලක් නැහැ බන් මට කතාව විතරයි හදාගන්න ඕන
![]()
පූජිත විජේසිංහ the best

හැබැයි බුල කෙලින්න එන උන්ට නම් දිරවන්නේ නෑ. පිටු 20න් එහා ගෙදර ඉඳන් ලියන් එන්න පොත් 40ක් විතර එක්ක ඩික්ෂනරියත් උස්සගෙන එන්න කැමති ඉගෙනගන්න ආස උන් විතරයි සෙට් වෙන්නේ 
අවුරුදු 4ට බෑග් කීයක් කඩාගෙන වැටුනද පොත් වල බරට 



ආයෙත් අහලාහැබැයි බුල කෙලින්න එන උන්ට නම් දිරවන්නේ නෑ. පිටු 20න් එහා ගෙදර ඉඳන් ලියන් එන්න පොත් 40ක් විතර එක්ක ඩික්ෂනරියත් උස්සගෙන එන්න කැමති ඉගෙනගන්න ආස උන් විතරයි සෙට් වෙන්නේ
අවුරුදු 4ට බෑග් කීයක් කඩාගෙන වැටුනද පොත් වල බරට
![]()
British Council ekata palayan.
Ube current English level eka assess karala ube level ekema un inna group ekakata danawa.
Anika suddo ugannanne, un lankawe un wage waradunama hinawenne na
කතා කරද්දී ටැපලෙන එක වැඩී නම් ගනින් radiant way පොත කියෝපං හයියෙන්
![]()
bc eka wedak na ban. mama eka parak giya.