Spray Paint Zoom මැෂින් ඒක ගැන උදව්...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,280
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mn langa ekak thinawa. ehema paint wen na bn 3500 ewagen


    මම ඔය බ්‍රෑන්ඩ් එක ගැනනම් දන්නේ නෑ. තීන්ත වැක්කෙරෙන්නේ නම් තීන්ත උකු වැඩි වුනාම. තීන්ත කියලා තියෙන අනුපාතෙට දියකරලා පුලුවන්නම් පෙනේරෙකින් පෙරලා ගත්තනම් හොඳට ස්ප්රේ වෙනවා.

    (ඔය පින්තුරේ දාල තියෙන කලුපාට පුනීලේ වගේ එකෙන් තමයි තීන්ත වල ඝනත්වේ මනින්නේ ඒකට තීන්ත දැම්මම
    පුනීලේ යට තියෙන සිදුරෙන් තීන්ත ගලාගෙන යන්න ඕන)
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    20190831-zz4p-31kb.jpg

    මගේළඟ earlex expert 3900 තියෙනවා, ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන්, පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා, බඩු තියෙන ගෙදරකනම් පේන්ට් කරන්නේ හැම භාණ්ඩයක්ම පරිස්සමින් වහන්න වෙනවා තීන්ත නිකන් ඩස්ට් එකක් වගේ හැමතැනම විසිරෙනවා. ඔකේ නොසල් එක ලොකු නිසා ගනකම් තීන්තක් වතුර දාලා සම්මත ගනත්වයේදී ස්ප්‍රේ කරන්න පුළුවන්.
    කම්ප්රෙෂර් වල තියෙන ප්‍රශ්නේ ඔච්චර මහත නොසල් එකක් එන්නේ නෑ (එනවද දන්නේ නෑ නමුත් හම්බෙලා හෝ දැකලා නෑ.) ඉතින් ඝනකම් තීන්ත ස්ප්‍රේ කරන්න බෑ හිරවෙනවා. තිනර් වලින් දියකරන ඒවනම් හොඳට පේන්ට් වෙනවා


    මේක කියක් වෙනවද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ගත්තද? මොකද උනේ?

    Spray Paint Zoom මැෂින් ඒක ගැන උදව්...

    Paint Zoom මෙන්න මේ උපකරණෙ භාවිතා කරන අය ඉන්නවද? සාමන්යෙන් ගෙදර බිත්ති පේන්ට් කරන්න පුලුවන්ද? රබර් පේන්ට් සහ පිලර් වගේ වතුරෙන් දියකරන තීන්ත භාවිතා කරන්න පුලුවන්ද මේකේ..? රු 3500 ට ඉක්මන් එකේ තියෙනවා ගන්න බැලුවේ. ඒ වගේම මේකෙන් ටිනර් දාල කරන පේන්ට් වැඩ කරගන්න පුලුවන්ද?



    614Hxx9rsOL__SL1500__9659f-c2302.jpg