8කට අඩුවෙන් හොද battery එකක් තියෙන night vision තියෙන කැමර් එකක් කියපන්කො. size එක ලොකු උනාට අව්ලක් නැ . wide lens එකක් නම් මරු .
Spy ඕන නැ .toilet ekaka bathroom ekaka set karanna nam water proof ekak ganna wei
මට ඕන battery එකක් එක්ක එන night vision එකක්. CCTV models ගොඩක් ඒවාට power දෙන්න ඕන නිසා spy එකක්වත් බලන්නේ.මේකෙන් මචන් යටනේ පෙන්නේ. මට ටිකක් දුර පෙන එකක් ඕන. CCTV එකක් වගේ video එකක් එන විදියට.
Spy ඕන නැ .මට ඕන battery එකක් එක්ක එන night vision එකක්. CCTV models ගොඩක් ඒවාට power දෙන්න ඕන නිසා spy එකක්වත් බලන්නේ.
මේකෙන් මචන් යටනේ පෙන්නේ. මට ටිකක් දුර පෙන එකක් ඕන. CCTV එකක් වගේ video එකක් එන විදියට.
------ Post added on Oct 20, 2021 at 10:48 AM
link plz mcn.Go for trail camera. I ordered through daraz around 9000 rs. Just check youtube reviews.
Thanksmcn.Zoomtech balanna
link plz mcn.
Thanksmcn.