Spy හරි budget IP camera හරිගත්තු අය ඉන්නවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    toilet ekaka bathroom ekaka set karanna nam water proof ekak ganna wei
    Spy ඕන නැ . :angry: මට ඕන battery එකක් එක්ක එන night vision එකක්. CCTV models ගොඩක් ඒවාට power දෙන්න ඕන නිසා spy එකක්වත් බලන්නේ.

    මේකෙන් මචන් යටනේ පෙන්නේ. මට ටිකක් දුර පෙන එකක් ඕන. CCTV එකක් වගේ video එකක් එන විදියට.
    ------ Post added on Oct 20, 2021 at 10:48 AM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Spy ඕන නැ . :angry: මට ඕන battery එකක් එක්ක එන night vision එකක්. CCTV models ගොඩක් ඒවාට power දෙන්න ඕන නිසා spy එකක්වත් බලන්නේ.

    මේකෙන් මචන් යටනේ පෙන්නේ. මට ටිකක් දුර පෙන එකක් ඕන. CCTV එකක් වගේ video එකක් එන විදියට.
    ------ Post added on Oct 20, 2021 at 10:48 AM

    Go for trail camera. I ordered through daraz around 9000 rs. Just check youtube reviews.
     
    • Love
    Reactions: san2d3