SQLite Vs. MySQL with JAVA

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    වරනේ මචං ඇතුලට
    වරනේ මචං ඇතුලට
    වරනේ මචං ඇතුලට
    වරනේ මචං ඇතුලට
    වරනේ මචං ඇතුලට
    වරනේ මචං ඇතුලට

    මචංලා JAVA වලදි SQLite ද MySQL ද යොදාගන්න හොද..මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස් :rolleyes: පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද..නෙට් එකේ GUI විඩියෝ ටිකක් තිබ්බ ඒකේ යූස් කරන්නේ SQLite
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    "නෙට් එකේ GUI විඩියෝ ටිකක්" programmingknwledge එකනේ උබ කියන්නේ. මෙහෙමයි උබේ requirement එක මත depend වෙනවා. multi pc වලින් database එක use karanawanam mysql තමයි. පොඩි app එකක් නම් use කරන්නේ එක pc එකක විතරක් නම් sqlite හොදයි
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    "නෙට් එකේ GUI විඩියෝ ටිකක්" programmingknwledge එකනේ උබ කියන්නේ. මෙහෙමයි උබේ requirement එක මත depend වෙනවා. multi pc වලින් database එක use karanawanam mysql තමයි. පොඩි app එකක් නම් use කරන්නේ එක pc එකක විතරක් නම් sqlite හොදයි

    Thanx machan ...ow macho programmingknwledge thama :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මයි එස් කියු එල් පාවිච්චි කරන්නෙ ගොඩක් වෙලාවට සර්වර් වල ඩේටබේස් එකක් තියෙනවනං...

    sqlite පාවිච්චි කරන්නෙ local database වලට. sqlite ඩේටබේස් ෆයිල් එකත් ඇප්ලිකේශන් එකත් එක්කම එවනව.. ඇප්ලිකේශන් එකට තියෙන්නෙ ඒ ෆයිල් එකෙන් ඩේට කියවල ගන්නයි..
    ලොකුම ඇඩ්වාන්ටේජ් එක උඹ ලියන සොෆ්ට්වෙයා එක ගිහිං දාන කොමේ sqlite වෙනුවෙන් කිසිම දෙයක් ඉන්ස්ටෝල්කල්ල තියෙන්න ඕන්නෑ.. නිකංම ඩේටබේස් ෆයිල් එක තිබ්බාම ඇති.. :yes:

    query නම් දෙකේම බොහෝ දුරට එක හා සමානයි..
    sqlite වල සයිස් එකටත් සීමාවක් නෑ.. ඩේටබේස් එක ඇතිවෙනකං ලොකු වුනෑකි..
    ලොකු වෙන්න තියෙන සීමාව තීරණය කරන්නෙ ඕ එස් එක. ඕ එස් එකෙන් ෆයිල් එහෙක සයිස් එක මෙච්චර වුනාම ඇති කියනකං උඹට තර කලෑකි :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මයි එස් කියු එල් පාවිච්චි කරන්නෙ ගොඩක් වෙලාවට සර්වර් වල ඩේටබේස් එකක් තියෙනවනං...

    sqlite පාවිච්චි කරන්නෙ local database වලට. sqlite ඩේටබේස් ෆයිල් එකත් ඇප්ලිකේශන් එකත් එක්කම එවනව.. ඇප්ලිකේශන් එකට තියෙන්නෙ ඒ ෆයිල් එකෙන් ඩේට කියවල ගන්නයි..
    ලොකුම ඇඩ්වාන්ටේජ් එක උඹ ලියන සොෆ්ට්වෙයා එක ගිහිං දාන කොමේ sqlite වෙනුවෙන් කිසිම දෙයක් ඉන්ස්ටෝල්කල්ල තියෙන්න ඕන්නෑ.. නිකංම ඩේටබේස් ෆයිල් එක තිබ්බාම ඇති.. :yes:

    query නම් දෙකේම බොහෝ දුරට එක හා සමානයි..
    sqlite වල සයිස් එකටත් සීමාවක් නෑ.. ඩේටබේස් එක ඇතිවෙනකං ලොකු වුනෑකි..
    ලොකු වෙන්න තියෙන සීමාව තීරණය කරන්නෙ ඕ එස් එක. ඕ එස් එකෙන් ෆයිල් එහෙක සයිස් එක මෙච්චර වුනාම ඇති කියනකං උඹට තර කලෑකි :yes:

    godak sthuthi machoo :yes: