යාලුවනේ මේක මායි මගේ යාලුවෙකුයි එකතුවෙලා නිකන් ඉන්නවට වගේ කරපු ෆෝරම් එකක්.
ලංකාවේ පලවෙනි ටොරන්ට් ගබඩාව , කැමති නම් ඇවිල්ල රෙජිස්ටර් වෙලා ටොරන්ට් එකක් එහෙම දැම්මට කමක් නෑ
මේන්න ලින්ක් එක
ස්පෑම් කියල රපෝර්තු කරයිද දන්නෙ නෑ

හොදයි කියල හිතෙනව නම් රෙප් දුන්නත් කමක් නෑ


