**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    16865193_1566050293420234_4387695605863313503_n.jpg

    :cool::cool::cool:

    :yes::yes::yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Badu banis , Anna Dimuth paka 200k gahala... SL Test cricket Vinasai thawa awurudu 2kata. :growl::growl::growl:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Gahanawa name kamaknene BN.

    lol onna kiwa kathawak. u gahanawa A team match wala , Zimbabwe ta ehema. Bangladesh walatath hodata gahai. But hoda opposition ekak set unoth u sada fail. meken wenne Bangladesh walata aluth opener knk dala uta settle wenna thibba chance eka nathi una eka. fuck
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය අනුව මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී බංග්ලාදේශයට පෙරළිකාර ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගැනීමට හොඳ අවස්ථාවක් ඇතැයි බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම් කියයි. ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට පෙර ඩකා නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී බංග්ලාදේශ නායකයා එසේ පැවසූ බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

    “ඔවුන් ක්‍රීඩා කරන්න යන්නේ ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් නැතිවයි. ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරගාවලියට නෑ...ඒත් සකිබ් අල් හසන්, මුස්ටෆිසුර් රහමන් වගේම මෙහෙදි හසන් වැනි ක්‍රීඩකයන් අපට ඉන්නවා. ඔවුන් තුන්දෙනාම එකට පන්දු යවන විට ඕනෑම කණ්ඩායමක් පීඩනයට පත්වෙනවා” යයි බංග්ලාදේශ නායකයා පැවසීය.

    “කොහොම වුණත් මේ වෙලාවේ පීඩනය තිබෙන්නේ ඔවුන්ටයි. මොකද ඔවුන් දන්නවා බංග්ලාදේශ කණ්ඩායම සෑහෙන කාලයක ඉඳලා හොඳින් ක්‍රීඩා කරමින් සිටින බව” යයිද රහීම් පැවසීය.

    :nerd::nerd::nerd:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990

    :rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    ඕකුන් උඩ ගිහින් එන්නේ,බලපන්කො වෙන දේ..රංගන හේරත් එක්ක සෙල්ලම් බැහැ :rofl::rofl: