Dimuth onna gahanawa.. wu me parath athule wage
![]()
බංගලාදේශෙට නම් හොදට ගහයි ඕකා

Dimuth onna gahanawa.. wu me parath athule wage
![]()

Dimuth onna gahanawa.. wu me parath athule wage
![]()
Badu banis , Anna Dimuth paka 200k gahala... SL Test cricket Vinasai thawa awurudu 2kata.

Gahanawa name kamaknene BN.
SRI LANKA A NEED 90 RUNS TO WIN
MINIMUM OVERS REMAINING WILL BE AROUND 16
![]()
![]()
![]()
Tatamala tatamala gaha gaththa. Roshen Silva nam ane manda Domestic gahala gahala mewwa gahaddi fail.

රොෂෙන් මැච් 2 ෆේල් 
දිමුත් නම් ගොඩ ගියා 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය අනුව මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී බංග්ලාදේශයට පෙරළිකාර ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගැනීමට හොඳ අවස්ථාවක් ඇතැයි බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම් කියයි. ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට පෙර ඩකා නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී බංග්ලාදේශ නායකයා එසේ පැවසූ බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.
“ඔවුන් ක්‍රීඩා කරන්න යන්නේ ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් නැතිවයි. ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරගාවලියට නෑ...ඒත් සකිබ් අල් හසන්, මුස්ටෆිසුර් රහමන් වගේම මෙහෙදි හසන් වැනි ක්‍රීඩකයන් අපට ඉන්නවා. ඔවුන් තුන්දෙනාම එකට පන්දු යවන විට ඕනෑම කණ්ඩායමක් පීඩනයට පත්වෙනවා” යයි බංග්ලාදේශ නායකයා පැවසීය.
“කොහොම වුණත් මේ වෙලාවේ පීඩනය තිබෙන්නේ ඔවුන්ටයි. මොකද ඔවුන් දන්නවා බංග්ලාදේශ කණ්ඩායම සෑහෙන කාලයක ඉඳලා හොඳින් ක්‍රීඩා කරමින් සිටින බව” යයිද රහීම් පැවසීය.

good news![]()