Sri Lanka tour of England 2024 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. කාලෙකට පසු ආ වසන්ත සමග අපි එංගලන්ත ටෙස්ට් තරගාවලියට සුදානම් වෙමු !!

    fopIMAH.jpg

    Sri Lanka Squad

    Dhananjaya De Silva (capt), Dimuth Karunaratne, Nishan Madushka, Pathum Nissanka, Kusal Mendis (vice-capt), Angelo Mathews, Dinesh Chandimal, Kamindu Mendis, Sadeera Samarawickrama, Asitha Fernando, Vishwa Fernando, Kasun Rajitha, Lahiru Kumara, Nisala Tharaka, Prabath Jayasuriya, Ramesh Mendis, Jeffrey Vandersay, Milan Rathnayake


    England Squad

    Ben Stokes (capt), Ben Duckett, Dan Lawrence, Ollie Pope, Joe Root, Harry Brook, Jordan Cox, Jamie Smith, Chris Woakes, Mark Wood, Gus Atkinson, Shoaib Bashir, Matthew Potts, Olly Stone


    * Ben Stokes injured . ඌ නැති වෙයි .


    p5TTSaO.jpg



    සිංහලු සුද්දන්ගේ රටේ වල ටෙස්ට් 18ක් ගහල දිනලා තියෙන්නේ 3යි . 8ක් lost
    - 1998 මුරලි විකට් 9ක් දාපු ,සනා 200 ගහපු එක
    - 2006 series එකේ අන්තිම එක
    - 2014 අන්තිම over එකේ විකට් එකක් අරන් දිනපු එක





     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    ඉන්දියානු නාටකයෙන් පසුව සුදු මහත්තුරුන්ගේ ඉස්තරම්ම රෙසපියකට හැදුණ රසවත් කෑමකට ඉත සිතින් පෙළ ගැසෙමු. 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    ඉන්දියානු නාටකයෙන් පසුව සුදු මහත්තුරුන්ගේ ඉස්තරම්ම රෙසපියකට හැදුණ රසවත් කෑමකට ඉත සිතින් පෙළ ගැසෙමු. 🤭
    අන්න BCCI එකෙන් ඉන්දියාවේ උන්ට domestic ගස්සනවා . .
    කෝලි අවුරුදු 12කින් domestic ගහල නෑ . 🥱

    සාරන්ශය පහලින් 😁

    cricket GIF
    Ian Bell ව ගෙනල්ල තියෙන්නේ ........... 🥱
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    එක තමයි.. අපිත් නිවුස් දකිනවා..
    අපෙ කවුද ස්කොඩ් එකෙ කලින් එන්ග්ලඩ් ගහලා තියෙන්නෙ මහ උන් දෙන්න ඈරෙන්න?
    Dimuth , Mathews , Chandimal , Mendis ගහල තියනව .

    Asitha , චරියා , Kumara , කමිදු U19 series එකක් ගහල දින්නා . එකින් තමයි උන්ගේ අවුරුද්දේ සෙට් එක ලංකාවේ ටීම් එකට ආවේ .
    කුමාරය , Avishka ටීම් එකට ආවේ එකෙන් පස්සේ .