Sri Lanka tour of England 2024 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,461
    168,681
    113
    එකමත් එක රටක
    Ex2JTZp.gif
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,307
    5,912
    113
    තව දවස් දෙකක් ගහන්න බෑ.. පරාදයි කළුවෝ මේ මැච් එක.
     
    • Like
    Reactions: Ysa Karu

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    sadeerayawa wath try krala blnda thiyenne.uu issara opening ne ghuwe
    මොකා දැම්මත් වැඩක් නැති සීන් එකක් වගේ තේරෙන්නේ නැද්ද 🧐 Talent කෙසේ වෙතත් attitudeවල අවුලක් තිබ්බාම මෙහෙම වෙනවා කියලා වගේ තමයි පේන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,979
    1
    11,353
    113
    මොකා දැම්මත් වැඩක් නැති සීන් එකක් වගේ නේ තියෙන්නේ. Talent කෙසේ වෙතත් attitudeවල අවුලක් තිබ්බාම මෙහෙම වෙනවා කියලා වගේ තමයි පේන්න තියෙන්නේ.
    ekko pissek wage gahana ekek danda one. mun hitiya kiyla lakunu ghnneth nane. arahema ekekta wadunoth lakunu hari enawane
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    ekko pissek wage gahana ekek danda one. mun hitiya kiyla lakunu ghnneth nane. arahema ekekta wadunoth lakunu hari enawane
    එහෙම ගැහුවොත් 40ට 50ට විතර all out වෙයි.උපරිම 120, 150ක් වගේ ගහයි. ඔය පුළුවන් තරම තමයි. හොඳම වැඩේ ඔය මුකුත් නොකියා පුළුවන් විදියට ගහපල්ලා කියලා පිට්ටනියට අතඅරින්න එක වෙන්න ඇති. එහෙම තමයි කරනවා ඇත්තෙත්.වැඩි උපදෙස් දෙන්න ගියාම නානවා ඇති. ඔය කරන්නේ උපරිමය වෙන්න ඇති. කට්ටිය හිතන විධියේ වෙනසක් නොවෙන තාක් ඔහොමම වෙයි.

    P.s. ඉදලා ඉදලා හෑල්ලක් දැම්මා. මේක දිනයි ද කියන්නත් බෑ 🤭
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,979
    1
    11,353
    113
    එහෙම ගැහුවොත් 40ට 50ට විතර all out වෙයි.උපරිම 120, 150ක් වගේ ගහයි. ඔය පුළුවන් තරම තමයි. හොඳම වැඩේ ඔය මුකුත් නොකියා පුළුවන් විදියට ගහපල්ලා කියලා පිට්ටනියට අතඅරින්න එක වෙන්න ඇති. එහෙම තමයි කරනවා ඇත්තෙත්.වැඩි උපදෙස් දෙන්න ගියාම නානවා ඇති. ඔය කරන්නේ උපරිමය වෙන්න ඇති. කට්ටිය හිතන විධියේ වෙනසක් නොවෙන තාක් ඔහොමම වෙයි.

    P.s. ඉදලා ඉදලා හෑල්ලක් දැම්මා. මේක දිනයි ද කියන්නත් බෑ 🤭
    na mn qwe opening ena eka ehema ghuwa nan hri kiyla.lalla danna dimuth innwane. dan lakunuth na wicket ekth na
     
    • Like
    Reactions: B.Chat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,872
    31,127
    113
    මේ මැච් එක ලංකාව දිණුවොත් මේ පාර ජනාධිපති වෙන්නෙ රනිල් 🧯මේ මැච් එක ලංකාව පැරදුනොත් ජනාධිපති වෙන්නෙ අනුර 🧭
     
    • Haha
    Reactions: dilshan87

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේ මැච් එක ලංකාව දිණුවොත් මේ පාර ජනාධිපති වෙන්නෙ රනිල් 🧯මේ මැච් එක ලංකාව පැරදුනොත් ජනාධිපති වෙන්නෙ අනුර 🧭
    Sajith yako