SLC therum ganna oni ban muuta test ba kiyala dan. Flood gates arala enawa hama test ekema.ponna mendisa
SLC therum ganna oni ban muuta test ba kiyala dan. Flood gates arala enawa hama test ekema.ponna mendisa
aparade pathuma.lassana shots tikak gahuwaSLC therum ganna oni ban muuta test ba kiyala dan. Flood gates arala enawa hama test ekema.

kjp වැඩක් නා .මෙන්ඩා පොන්ස් හැර වෙන එකෙක් හිටියේ නැද්ද බන් මුන්ට? KJP include කරා කිව්වා නේද?
fail වෙන්න හරි chance එකක් දෙන්න තිබ්බේ, නැත්නම් අරන් ගියාටත් වැඩක් නෑ.kjp වැඩක් නා .
එහනම් අලුත් එකෙක් ගෙන්න ඕනේ පවන් වගේ නැත්නම් කමිල් මිෂර වගේ .
ආ උව අරන් ගියාද ??fail වෙන්න හරි chance එකක් දෙන්න තිබ්බේ, නැත්නම් අරන් ගියාටත් වැඩක් නෑ.
yes, sadeera තමයි ගිහිල්ල තියෙන්නේ. කමිදුව හොදයි. මුන් ඩබල අල්ලාගෙන ගැහුවොත් හොදයි. මේකත් කෑවොත් නම් රෙදි ඉල්ලේ.ආ උව අරන් ගියාද ??
සදිර නේ ගියේ . KJP ගියේ නෑ දන්නා විදියට .
කොහොමත් කමිදු ව හොදයි .
චන්දි , මැතිව්ස් , දිමුත් හිතපු තරම් ගැහුවෙත් නෑ . මැද දෙන්නගෙන් එකෙක් හරි අල්ලන් ගැහුවනම් හොදයි .
කන්න තියන චාන්ස් වැඩි ඉතින් .yes, sadeera තමයි ගිහිල්ල තියෙන්නේ. කමිදුව හොදයි. මුන් ඩබල අල්ලාගෙන ගැහුවොත් හොදයි. මේකත් කෑවොත් නම් රෙදි ඉල්ලේ.
gema gahanawa kesewetat haanawa as usual3.30 වෙද්දි මම නූලට එනවා..
5ට ආවේ.. මුකුත් අවුලක් නැහනෙ.. අපේ උන් ගේම ගහනව නේ.

උබලගේ හිත් දියවෙන්නේ නැද්ද මචන් අපේ කොල්ලෝ ගැන.gema gahanawa kesewetat haanawa as usual![]()
මම ආවා.. කියන්න..kumakda me arumaya. walter sudda bahapa eliytaa
මගෙ පරන අමාත්‍යාංශය නේ.. අපි මේක ගහනවා බන් ලොවෙත්oyath meka assemai ne![]()
smith karaya wananawane.200 pannoth nan amaru karaiමගෙ පරන අමාත්‍යාංශය නේ.. අපි මේක ගහනවා බන් ලොවෙත්