Sri Lanka tour of England 2024 🦁🏏

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,722
    1
    14,311
    113
    මෙන්ඩා පොන්ස් හැර වෙන එකෙක් හිටියේ නැද්ද බන් මුන්ට? KJP include කරා කිව්වා නේද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,460
    168,681
    113
    එකමත් එක රටක
    මෙන්ඩා පොන්ස් හැර වෙන එකෙක් හිටියේ නැද්ද බන් මුන්ට? KJP include කරා කිව්වා නේද?
    kjp වැඩක් නා .
    එහනම් අලුත් එකෙක් ගෙන්න ඕනේ පවන් වගේ නැත්නම් කමිල් මිෂර වගේ .
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,722
    1
    14,311
    113
    kjp වැඩක් නා .
    එහනම් අලුත් එකෙක් ගෙන්න ඕනේ පවන් වගේ නැත්නම් කමිල් මිෂර වගේ .
    fail වෙන්න හරි chance එකක් දෙන්න තිබ්බේ, නැත්නම් අරන් ගියාටත් වැඩක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,460
    168,681
    113
    එකමත් එක රටක
    fail වෙන්න හරි chance එකක් දෙන්න තිබ්බේ, නැත්නම් අරන් ගියාටත් වැඩක් නෑ.
    ආ උව අරන් ගියාද ??
    සදිර නේ ගියේ . KJP ගියේ නෑ දන්නා විදියට .

    කොහොමත් කමිදු ව හොදයි .
    චන්දි , මැතිව්ස් , දිමුත් හිතපු තරම් ගැහුවෙත් නෑ . මැද දෙන්නගෙන් එකෙක් හරි අල්ලන් ගැහුවනම් හොදයි .

    ------ Post added on Sep 8, 2024 at 10:29 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,722
    1
    14,311
    113
    ආ උව අරන් ගියාද ??
    සදිර නේ ගියේ . KJP ගියේ නෑ දන්නා විදියට .

    කොහොමත් කමිදු ව හොදයි .
    චන්දි , මැතිව්ස් , දිමුත් හිතපු තරම් ගැහුවෙත් නෑ . මැද දෙන්නගෙන් එකෙක් හරි අල්ලන් ගැහුවනම් හොදයි .
    yes, sadeera තමයි ගිහිල්ල තියෙන්නේ. කමිදුව හොදයි. මුන් ඩබල අල්ලාගෙන ගැහුවොත් හොදයි. මේකත් කෑවොත් නම් රෙදි ඉල්ලේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,460
    168,681
    113
    එකමත් එක රටක
    yes, sadeera තමයි ගිහිල්ල තියෙන්නේ. කමිදුව හොදයි. මුන් ඩබල අල්ලාගෙන ගැහුවොත් හොදයි. මේකත් කෑවොත් නම් රෙදි ඉල්ලේ.
    කන්න තියන චාන්ස් වැඩි ඉතින් .
    ඩ්‍රෝ වත් කරගත්තොත් වැස්සත් උදව් වෙලා ශේප් .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,731
    125,523
    113
    දෙහිවල
    3.30 වෙද්දි මම නූලට එනවා..

    5ට ආවේ.. මුකුත් අවුලක් නැහනෙ.. අපේ උන් ගේම ගහනව නේ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,460
    168,681
    113
    එකමත් එක රටක
    Black Magic Animation GIF by Jon Vermilyea
     
    • Haha
    Reactions: Batfleck