.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    sirawata ban. ube e point eka nam eththa. game eka godak wenas wenawa ehenam. :angry:
    ඔව් බන් මැතුවු ප්‍රසන්නයා සංගා කුසල් හොදට කරා
    නමුත් මැතුවුස් තමයි පොර නම් පොර ලොවෙත්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :) මටත්

    :)

    :angry::angry: මම මුල ඉදලම කිවුවෙ අර කිපරයාගෙ අවුට් දෙකම දුන්නෙ නැහැ කැරියන් එහෙනම් මැච් එක වෙනස් වෙනවා 209/ක් තිබුන වෙලාවෙ එකෙන් උන් තව 200ක වාසියක් ගත්තා:angry:

    කතා කරලා වැඩක් නෑ බං. දැන් හෙඩින්ග්ලේ වල මැච් එකට මන් නම් කියන්නේ කුලේ වෙනුවට සුරා, දිමුත් වෙනුවට කිතා හෝ දිල්රුවන්, ජයා වෙනුවට චන්දි දම්මලා ගස්සන්න ඕනේ. දිල්රුවන් ඒ කාලේ ඕපන් බැටා. ඌට පොඩ්ඩක් අල්ල අල්ල ඉන්න පුලුවන් නම් උගේ බෝලින්ග් වාසියත් ගන්න පුලුවන් බං.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    07sanjeewa ‏@07sanjeewa 11m
    Test cricket is the best cricket... rubbish T20 or Shitt ODI cricket to replace it...? No fu****way...!#EngvSL


    :rolleyes::rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කතා කරලා වැඩක් නෑ බං. දැන් හෙඩින්ග්ලේ වල මැච් එකට මන් නම් කියන්නේ කුලේ වෙනුවට සුරා, දිමුත් වෙනුවට කිතා හෝ දිල්රුවන්, ජයා වෙනුවට චන්දි දම්මලා ගස්සන්න ඕනේ. දිල්රුවන් ඒ කාලේ ඕපන් බැටා. ඌට පොඩ්ඩක් අල්ල අල්ල ඉන්න පුලුවන් නම් උගේ බෝලින්ග් වාසියත් ගන්න පුලුවන් බං.
    ඔව් ඔව් බන් තිරියා වෙනුවටත් මොකක් හරි කරන්න ඔන
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ගඟුල;16786201 said:
    • ඌට එච්චර දෙයක් හිතෙන්න නැතිව ඇති බං
    • අතේ වැදුනම අවුට් කියල හිතෙන්න ඇති
    • සුද්දෙක් එහෙම ගියානම් අර පාකින්සන් හැදිලා ඇත පය කොර වෙච්ච එකා ලැසි ගමනින් ගිහින් නවතින්න කියයි

    adoo sirawatama ungeekekge unanam umpire bima wati wati gihin nawaththanne.. menna me wage..:angry::angry:

     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10383563_807086982649906_7438148971829275867_n.jpg
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් බන් මැතුවු ප්‍රසන්නයා සංගා කුසල් හොදට කරා
    නමුත් මැතුවුස් තමයි පොර නම් පොර ලොවෙත්

    sirawata ban porath dhoni wage dial ekak. aduma gane dhoni tharam nethath lankawe inna pressure eke match ekak anthima wenakan edagena yanna puluwan ekek. hats off :)