.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ගඟුල;16786291 said:

    • ඔව් පලවෙනි එකට ගහන්න පුළුවන්කම තිබ්බත් ගැහුවේ නෑ ආයෙ ඉන්ජරියක්වත් එයිද කියල බයේ මට මතක හැටියට
    • ප්‍රදීප්ව හලයිද කුලයව හලයිද?
    • English pitches වල තිරිමාන්නත් එච්චර confident නෑනේද?

    • :nerd:
    • kule nam halai..samahara vita pradeep halala dhammika dai
    • u kalin england series eke nam hodata gahuwa wage mataki..halana ekak na bohowita
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    • :nerd:
    • kule nam halai..samahara vita pradeep halala dhammika dai
    • u kalin england series eke nam hodata gahuwa wage mataki..halana ekak na bohowita

    නෑ බං ප්‍රදීප් හොඳයි ලීඩ්ස් වල පිච් එකට මම නම් හිතන්නේ දම්මිකයට වඩා. කුලේ තමයි හැලෙන්නේ සුරංග ආවම. මම නම් කියන්නේ දිල්රුවන්ව ඕපන් ගස්සවන්න ඕනේ බං. :):):)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    නෑ බං ප්‍රදීප් හොඳයි ලීඩ්ස් වල පිච් එකට මම නම් හිතන්නේ දම්මිකයට වඩා. කුලේ තමයි හැලෙන්නේ සුරංග ආවම. මම නම් කියන්නේ දිල්රුවන්ව ඕපන් ගස්සවන්න ඕනේ බං. :):):)

    thota pissuda..u open ewanne..:no: dimuth ta thawa chance ekak labei..next match eketh dilruwan ta chance ekak labena ekak na:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගඟුල;16786291 said:

    • ඔව් පලවෙනි එකට ගහන්න පුළුවන්කම තිබ්බත් ගැහුවේ නෑ ආයෙ ඉන්ජරියක්වත් එයිද කියල බයේ මට මතක හැටියට
    • ප්‍රදීප්ව හලයිද කුලයව හලයිද?
    • English pitches වල තිරිමාන්නත් එච්චර confident නෑනේද?

    thirimanne ta tiyana parshnaya thama anderson ta face karanna bari kama dan 10 parak anderson thirimanne wa out karala tiyanawa.:no: me match eketh deparama anderson thama thirimanne wa out kare dan thirimanne walking wicket ekak anderson ta.:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16786306 said:

    • ඇයි බං දැනුත් ගහන්නේ?
    • මයෙ හිතේ උඹ කෞෂාල් සහ කුසල් පටලවාගෙන

    හුත්තෝ කෞශාල් සහ කුසල්. අනේ පකෝ ‍තෝයි මායි දන්න ක්‍රිකට්. :rofl::rofl: :lol::lol:
    මම දැක්කෙ හුත්තො කෞශාල් වගෙ කුසල්ට වන් ඩේ වලවත් බෝල් විස්සක් ඉන්න බැරිව මොන ටෙස්ට් ද බන් :rofl::rofl: කෞශාල් ගැන මම කිවුවෙ උට වන් ඩෙ චාන්ස් දෙන්න ඔන සංගා මහියා
    යනකොට ශුවර් කරන්න පුලුවන් එකෙක් ටිම් එකට ඔන
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    thota pissuda..u open ewanne..:no: dimuth ta thawa chance ekak labei..next match eketh dilruwan ta chance ekak labena ekak na:(

    මේ දිල්රුවන්ගේ ODI Debut එක මචං.

    මේ ඌ ගහපු ODI 4න් ඉතිරි 3න.

    දිල්රුවන් ඉස්සර List A වල ඕපනින්ග් ගහපු බැටෙක් බං. ඌට බැරි වෙන එකක් නෑ පොඩ්ඩක් ටර්යි කලොත් ඒ නිසා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දැක්කෙ හුත්තො කෞශාල් වගෙ කුසල්ට වන් ඩේ වලවත් බෝල් විස්සක් ඉන්න බැරිව මොන ටෙස්ට් ද බන් :rofl::rofl: කෞශාල් ගැන මම කිවුවෙ උට වන් ඩෙ චාන්ස් දෙන්න ඔන සංගා මහියා
    යනකොට ශුවර් කරන්න පුලුවන් එකෙක් ටිම් එකට ඔන

    පල පල යකෝ කුසල්ගේ බලපන් First Class Highest Score එක පොඩ්ඩක්. 336යි. අනික උගේ ඇවරේජ් එක 48+. ක්‍රිකට් ගැන නොදන්න ‍තෝ එක්ක මොන කතාද. රට ඉඳි බේසමක් කන්න රිදෙයි ඔ‍ටුවට මේක දැකලා. :lol::rofl::P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ දිල්රුවන්ගේ ODI Debut එක මචං.

    මේ ඌ ගහපු ODI 4න් ඉතිරි 3න.

    දිල්රුවන් ඉස්සර List A වල ඕපනින්ග් ගහපු බැටෙක් බං. ඌට බැරි වෙන එකක් නෑ පොඩ්ඩක් ටර්යි කලොත් ඒ නිසා.

    ඔවා මොනා තිබුනත් එකක් ඩෝ වෙලා තියෙනකොට අත් හදා බලන්න යන එකක් නැහැ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔවා මොනා තිබුනත් එකක් ඩෝ වෙලා තියෙනකොට අත් හදා බලන්න යන එකක් නැහැ

    නෑ බං මම නම් කියන්නේ එහෙනම් මහේලයා ඕපන් කරන්න ඕනේ. දිමුත්ව දාලා වැඩක් වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. එහෙනම් කිතාව දාන්න ඕනේ ඕපනින්ග් බං. ඒත් දිල්රුවන්වත් ඔබාගන්න තිබ්බනම් හොඳයි උගේ බෝලින්ග් එහෙමත් ටිකක් හොඳ නිසා. :):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පල පල යකෝ කුසල්ගේ බලපන් First Class Highest Score එක පොඩ්ඩක්. 336යි. අනික උගේ ඇවරේජ් එක 48+. ක්‍රිකට් ගැන නොදන්න ‍තෝ එක්ක මොන කතාද. රට ඉඳි බේසමක් කන්න රිදෙයි ඔ‍ටුවට මේක දැකලා. :lol::rofl::P:P
    ෆ .ක අපෙ අන්තිමයි ඔයි දැන් එකෙන් බලා ගන්න බැහැ :lol::lol: උබ සියල්ල දත් නේ
    එ උනාට පහුගිය ටිකෙමෙ චන්දිට කඩෙ ගිහිල්ලා ඌ ගහනවා කිය කිය උබ මෙකෙ උන්ගෙන් පුක පලා ගන්නවානම් දැක්කා:lol::lol::lol::rofl: මෙකටනම් රිදෙයි පුතාට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆ .ක අපෙ අන්තිමයි ඔයි දැන් එකෙන් බලා ගන්න බැහැ :lol::lol: උබ සියල්ල දත් නේ
    එ උනාට පහුගිය ටිකෙමෙ චන්දිට කඩෙ ගිහිල්ලා ඌ ගහනවා කිය කිය උබ මෙකෙ උන්ගෙන් පුක පලා ගන්නවානම් දැක්කා:lol::lol::lol::rofl: මෙකටනම් රිදෙයි පුතාට

    හා හා බද්දෙට රිදිලා පරණ එව්වා මතක් කර කර අඬන්නම. අපරාදේ සචියත් ඉන්න තිබ්බේ මේ සුන්දර මොහොතේ. කොහෙද පකෝ මම සියල්ල දත් කිව්ව්වේ? :angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හා හා රිදිලා නේද ඔ‍ටුවට. :rofl::rofl: :lol::lol:

    නෑ බං මම නම් කියන්නේ එහෙනම් මහේලයා ඕපන් කරන්න ඕනේ. දිමුත්ව දාලා වැඩක් වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. එහෙනම් කිතාව දාන්න ඕනේ ඕපනින්ග් බං. ඒත් දිල්රුවන්වත් ඔබාගන්න තිබ්බනම් හොඳයි උගේ බෝලින්ග් එහෙමත් ටිකක් හොඳ නිසා. :):)
    මෙ වන් ඬේ නෙමෙ හුත්තො මහෙලයා ඔපන් කරන්න උබත් එක්ක ක්‍රිකට් ගැන කතා කරලා වැඩක් නැහැ අතෙ පාරක් ගහලා නිදා ගන්නවා ඉට සැපයි ඉ ලගට කියයි කුලයාව ඔපනින් එවුවානම් හරි කියලා:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මේ දිල්රුවන්ගේ ODI Debut එක මචං.

    මේ ඌ ගහපු ODI 4න් ඉතිරි 3න.

    දිල්රුවන් ඉස්සර List A වල ඕපනින්ග් ගහපු බැටෙක් බං. ඌට බැරි වෙන එකක් නෑ පොඩ්ඩක් ටර්යි කලොත් ඒ නිසා.

    mokak hari experiment ekak karanna atte..habai open awa kiyala pora sarthaka wela na neda..:dull:
    eng wala hoda technique natuwa open awilla wadak na ban..:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හා හා බද්දෙට රිදිලා පරණ එව්වා මතක් කර කර අඬන්නම. අපරාදේ සචියත් ඉන්න තිබ්බේ මේ සුන්දර මොහොතේ. කොහෙද පකෝ මම සියල්ල දත් කිව්ව්වේ? :angry::angry::angry:
    කතාව තම්යි ඉගි කරන්නෙ සියල්ල දත් කියලා බලනකොට පුස්සක්:lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙ වන් ඬේ නෙමෙ හුත්තො මහෙලයා ඔපන් කරන්න උබත් එක්ක ක්‍රිකට් ගැන කතා කරලා වැඩක් නැහැ අතෙ පාරක් ගහලා නිදා ගන්නවා ඉට සැපයි ඉ ලගට කියයි කුලයාව ඔපනින් එවුවානම් හරි කියලා:lol:

    ඒකට නම් රිදුනා. :(:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න දැන් නම් රිදවලා අඩවලා කිච කරලා යන එන මං නැති වෙනකොට සහයට ගොලයො හොයනවා :lol::lol::lol::lol: