එහෙමද එහෙනම් චෙකාව තම්යි හමු වෙන්න ඔන උගෙ ලග ඔය අවවාද නැහැ නෙ කෙලින්ම දඩුවම්ඇඩ් බ්ලොක් ඇඩ් ඔන් එකක් දාගෙන නැද්ද බ්රවුසර් එකට? ඒකේන් පුල්වන් බන් ඒ ටික බ්ලෝක් කරන්න. ටින් ටින්ට PM එකක් දාලා අයින් කරලා දෙන්න කියපන්. පුලුවන් නම් ස්පෑම් චෙකාට දැම්මනම් හරි දාපු උන්ට බඩු බනිස් එතකොට.![]()





