.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඒ අස්සෙන් මාලිංගය කඩ්ඩ පොලිෂ් කරන්.. දැන් පට්ටයි දුන්න ඇට්ටි හැලෙන්න..

    11.gif
    9.gif
    3.gif

    දිගටම පොරට විනින්ග් ස්ට්‍රෙක් එක ගෙනියන්න ලැබේවා..
    :):)
    kithuruwan gahanawa balanna hambune na aparade

    කුසලයි කිත්තයි බය නැතුව ගහනව.ඒක නම් හොඳයි.
    කිත්ත තමයි මරු.4ක් ගැහුවත් චුයින්ගම් එක හපනවා 6ක් ගැහුවත් චුයින්ගම් එක හපනවා මිස් වුනත් චුයින්ගම් එක හපනවා no facial expressions at all.narine වගේ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මැච් එකේ පට්ටම මෝමන්ට් එක මොකාක්ද ළමයි ??????????
    මම විතරද දැක්කෙ...

    මාලිංග --->> චන්දිමාල්

    බෝලෙ අල්ලපිය හු@තො

    9305664.gif

    බොහොම අමාරුවෙන් ඇගිල්ලක් හපාගෙන හිනා වෙන්නෙ නැතුව හිටියෙ ගෙදර සෙට් එකම නිදි

    :oo::oo::oo: පව් යකෝ අහින්සකයා. :oo::oo::oo:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :(:( සුරංගට අච්චර නෙලපු එක නම් අවුල්. උගේ බෝලිං අද නම් ෆට්ට සවුත්තුයි. මම සපෝට් කරන කරන ප්ලේයර් නාගන්නවා. බින්දුවා මුලින්, දැං සුරා :(:(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16683943 said:
    :oo::oo::oo: පව් යකෝ අහින්සකයා. :oo::oo::oo:

    නෑ බන් slow බෝලයක් දැම්ම ඌ ඒක මිස් කරල උඩ බලාගෙන වටේ කැරකුනා කාක්කො අල්ලන්න වගේ බෝලෙ කොහෙද කියල දන්නෙ නැතුව..

    :lol::lol::lol::lol:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16683943 said:
    :oo::oo::oo: පව් යකෝ අහින්සකයා. :oo::oo::oo:
    පරණ ලව් එක :lol::lol:
    බින්දු;16683945 said:
    :(:( සුරංගට අච්චර නෙලපු එක නම් අවුල්. උගේ බෝලිං අද නම් ෆට්ට සවුත්තුයි. මම සපෝට් කරන කරන ප්ලේයර් නාගන්නවා. බින්දුවා මුලින්, දැං සුරා :(:(:(:(

    බින්දු's curse:dull::dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නෑ බන් slow බෝලයක් දැම්ම ඌ ඒක මිස් කරල උඩ බලාගෙන වටේ කැරකුනා කාක්කො අල්ලන්න වගේ බෝලෙ කොහෙද කියල දන්නෙ නැතුව..

    :lol::lol::lol::lol:

    :baffled::baffled::baffled: මම දැක්කා. ඇයි යකෝ වෙන කීපරයෙක් හිටියත් ඕක මිස් වෙන්න තිබුනා. :oo::oo::oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැකල නෑ බැට් කරනවා :(:(

    :lol::lol:

    අර 18 වෙනි බෝලෙට ගහපු 4, 6ක් වුනානම් :(:(

    ඒක හයයි වගේ තමයි බන් මාත් දැක්කෙ දශමෙන් මිස් උනේ.. හයද දන්නෙත් නැහැ.. අර අම්පයර් පොන්ස් වයිඩ් නැති එකකට වයිඩ් දුන්න.. බොපාර ගෙ out එක දුන්නෙත් නෑ කැ@ය.. එහෙම උනා නම් ඔච්චර ක්ලෝස් මැච් එකක් වෙන්නෙ නැහැ නෙ..

    :frown::frown:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මැච් එකේ පට්ටම මෝමන්ට් එක මොකාක්ද ළමයි ??????????
    මම විතරද දැක්කෙ...

    මාලිංග --->> චන්දිමාල්

    බෝලෙ අල්ලපිය හු@තො

    9305664.gif

    බොහොම අමාරුවෙන් ඇගිල්ලක් හපාගෙන හිනා වෙන්නෙ නැතුව හිටියෙ ගෙදර සෙට් එකම නිදි
    a siraada bn . :rofl:
    wade nan waradii moka unath,
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පරණ ලව් එක :lol::lol:

    බින්දු's curse:dull::dull:

    :(:( අනේ මන්දා. අද ඉඳං කෝලියට, දෝනියට වගේ සපෝට් කරන්න ඕන කෙලවෙලාම යන්න
    දැං උඹ යන්න නේද හැදුවේ. චුප් චුප්.ගිහින් නිදා ගනිං :P:P:lol::lol:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    :):)

    කුසලයි කිත්තයි බය නැතුව ගහනව.ඒක නම් හොඳයි.
    කිත්ත තමයි මරු.4ක් ගැහුවත් චුයින්ගම් එක හපනවා 6ක් ගැහුවත් චුයින්ගම් එක හපනවා මිස් වුනත් චුයින්ගම් එක හපනවා no facial expressions at all.narine වගේ
    kusalaya ikmanata form ekata awoth hodai.
    kithruwan welwata actor kenek nowi cricketer kenek une:lol:
    kirsten_stewart_emotional_chart_m-400x300.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16683945 said:
    :(:( සුරංගට අච්චර නෙලපු එක නම් අවුල්. උගේ බෝලිං අද නම් ෆට්ට සවුත්තුයි. මම සපෝට් කරන කරන ප්ලේයර් නාගන්නවා. බින්දුවා මුලින්, දැං සුරා :(:(:(:(

    ඉතින් වේ@යෙ අර අම්පයර් ගෙ අම්මත් එක්ක කතා කරන්න ඕන ඒ ගැන බොපාර ගෙ පලවෙනි බෝලෙන්ම ඌ අවුට්.. සුරන්ගයට අන්තිම ඕවර් දුන්නහම හැමදාම ටිකක් අවුල් යනව බන්.. කලින් මැච් එකකුත් පරාද උනා පොර නිසා.. සුරංගය දැන් පට්ටයි බන්.. පෙරේදද කොහෙද තිබ්බ මැච් එකේ යෝකර් එකක් දැම්ම එකෙක්ට ඌ මන්ද මෝල් වෙලා යන්න..
     
    :baffled::baffled: ඌට මුල් ඕවර්ස් වලත් වැදුනා. ඌ සිරාවට ස්විං කරා. හේල්ස් කාරයා අර එක පාරක් හොල්මන් වෙලත් ගියේ. ඒත් උගේ ලයින් එක නම් අන්තිමයි :baffled::baffled::baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    David 'Bumble' Lloyd ‏@BumbleCricket

    Excellent T20 . Malinga special

    Reply

    Michael Vaughan ‏@MichaelVaughan

    “@BumbleCricket: Excellent T20 . Malinga special” I agree Bumb...Great nights entertainment...
    Hide conversa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16683950 said:
    :baffled::baffled::baffled: මම දැක්කා. ඇයි යකෝ වෙන කීපරයෙක් හිටියත් ඕක මිස් වෙන්න තිබුනා. :oo::oo::oo:

    ටීම් එකේ උන් කතා කරන්නෙ ඔහොම තමයි බන්.. international මැච් ගැහුව කියල සිංහල කම අරින්න ඉතින් උන්ව අමුතුවෙන් හම ගහන්න වෙයි

    :lol::lol::rofl::rofl:

    ඇයි උබට මතක නැද්ද මැතිව් කාරයි ඕකයි aus ලට එකතු වෙලා ගහපු මැච් ඒක..
    අම්මට @@@ කිව්වලු

    :lol::lol:

    Last edited: